SLT ADSL පරන Packages වල අලුත්ම තත්වය

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
♪~*RuZza*~♫;13480129 said:
hodama nathi wadak ban...:yes:...akunu adinawa mara widihata

ඒක කොහොමත් තියන risk එකක් බන්. අපේ telephone එක පැය 24ම ​වැඩනේ.:rolleyes: ඔය අකුණු වදින එක අවුලක් වෙන්නේ routerඑක PC එකට connect කරල තිබුනොත් තමයි. එහෙම නැත්නම් routerරේ විතරයි පිච්චෙන්නේ. ඒක ඉතින් කොහොමත් වෙන්න පුලුවන් දෙයක් routerරේට adsl line එක connect කරල තියන තාක්කල්.:yes: on කරල off කරල කියල වෙනසක් නැහැ.:no:
 
♪~*RuZza*~♫

Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    ඒක කොහොමත් තියන risk එකක් බන්. අපේ telephone එක පැය 24ම ​වැඩනේ.:rolleyes: ඔය අකුණු වදින එක අවුලක් වෙන්නේ routerඑක PC එකට connect කරල තිබුනොත් තමයි. එහෙම නැත්නම් routerරේ විතරයි පිච්චෙන්නේ. ඒක ඉතින් කොහොමත් වෙන්න පුලුවන් දෙයක් routerරේට adsl line එක connect කරල තියන තාක්කල්.:yes: on කරල off කරල කියල වෙනසක් නැහැ.:no:

    eth oya wade mehe karanna ba banz..mehe powercut mara widiyata..kohomath router disconnect wenava...anika mata nam sure na router eka off nokara hitiya kiyala speed limit eka apply nowi thiyeyi kiyala
     
    KZRO

    Member
    Jan 18, 2008
    5,329
    8
    0
    41
    ~Kuliyapitiya~
    ♪~*RuZza*~♫;13187538 said:
    ADSL පරන unlimited packages ඔක්කොම 25GB පැන්න ගමන් limit කරනව..හැමෝම දන්නවනෙ මේ seen එක...:)

    මගෙ මේ පාර august මුල ඉඳන්ම limit කරලා.:( SLT පරයින්ට call කරලම එපා වෙලා ඉන්නෙ.:angry: මම ඊයෙ අවිස්සාවෙල්ලෙ branch එකට කතා කලා.මේ seen එක හොදට දන්න එකෙක් කතා කලේ...මේකයි ඌ කිව්වෙ.

    ඌ ඉතින් හොදට කතාව හදාගෙන ඉන්නෙ අලුත් web family එක ගන්න කියන්න..මගෙ පහුගිය මාස වල 6 avg. usage එක 40GB පැනලලු.ඒකයි limit කරල තියෙන්නෙ..:growl:ඌ කියනව මේ limit කරන එකේ වෙනසක් වෙන්නෙ නෑලු..ඉස්සරහටත් මේක මේ විදියටම වෙනවලු.TRC එකේ කතාව මම කිව්ව,අපි agreement sign කරද්දි මෙහෙම දේකට agree වුනේ නෑ කියලත් කිව්ව.ඒත් man කියනව අවසාන තීරනේ ආයතනය සතුයිලු.අලුත් එක ගන්න බල කරන්නෙ නෑ.ඒත් ඒකට යන එක වඩා හොදයිලු.ඕකයි වුනේ..

    මොකද බන් මේකට කරන්නෙ...මුන් දිගටම මේක කරයිද?...මට නම් එපා වෙලා ඉන්නෙ FB යන්නෙත් මාර අමාරුවෙන්..:( අර petition එකේ වැඩේ මොකද?

    ehema na ban.. mama me mase me wenakota 70GB download kala.. thama nam limit karala naaa....
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    ඒක කොහොමත් තියන risk එකක් බන්. අපේ telephone එක පැය 24ම ​වැඩනේ.:rolleyes: ඔය අකුණු වදින එක අවුලක් වෙන්නේ routerඑක PC එකට connect කරල තිබුනොත් තමයි. එහෙම නැත්නම් routerරේ විතරයි පිච්චෙන්නේ. ඒක ඉතින් කොහොමත් වෙන්න පුලුවන් දෙයක් routerරේට adsl line එක connect කරල තියන තාක්කල්.:yes: on කරල off කරල කියල වෙනසක් නැහැ.:no:

    ADSL line eka kohoma thibath 25GB panata pase limit wenwa ban. Mage connect wela thiyedima thama 25GB pana gaman 64kbps wune.