SLT ADSL මගඩිය (මේ ගැන පොඩ්ඩක් හිතුවද...??)

djmaxtor

Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    SLT ADSL මගඩිය (මේ ගැන පොඩ්ඩක් හිතුවද...??)

    මචන්ලා, මම මේ කියන්න යන දේ කොච්චර දුරට නිවැරදිද කියල මම දන්නේ නෑ... සමහරවිට මේ වෙද්දී අපේ කොල්ලෝ මේ ගැන EK එකේ කථා කරලත් තියෙන්න පුළුවන් (මොකද මට නිතරම EK පැත්තේ එන්න හම්බෙන්නේ නෑ :no::no:)... මම මේ දාන Thread එක REPOST එකක්නම් මට බනින්න එපා හොඳේ :):)...

    මෙන්න මේකයි කතාව....

    උබල ලඟදි ඉඳන් SLT Usage Meter එකේ වෙලා තියෙන වෙනස දැක්කද...??


    94ffd152c973b8dcfcc52568be50eec5111391962b2b37a8fa35b95cc9ab81af6g.jpg


    ඉස්සර අපිට package wise තමයි Usage එක බලන්න තිබ්බේ, ඒ වෙනුවට මුන් Broadband කියල ඔක්කොම Broadband Packages එකක් යටතේ දීල තියෙනවා..

    මෙහෙම උනාම අපිට මොකෝ වෙන්නේ...??

    බැරිවෙලාවත් අපිව Unlimited package එකෙන් Limited package එකකට මාරු කලත් හොයන්න හම්බෙන්නේ නෑ.. අපි unlimited user කෙනෙක් කියල හිතාගෙන හිටියට අපි ඇත්තටම Limited user කෙනෙක් වෙන්න පුලුවන්..

    දැන් උබල කියයි එත් අපේ Username එකෙන් අපේ Package එක මොකක්ද කියල බලාගන්න පුළුවන්නේ කියල..??

    එත් මම EK එකේම දැක්ක අපේ කොල්ලෝ කියල තියෙනවා උන්ගේ Packages SLT එකෙන් මාරු කරල තියෙනවා කියල :angry::angry::angry:.. අපි දන්නා විදියට @sltadsl.lk කියන domain එක තමයි Home Packages වලට පාවිච්චි කරන්නේ, @sltbb කියන්නේ අලුත් Packages වලට දෙන domain එකයි.. එහෙම මාරු කලානම් අපි අනිවා අපේ Router එක අලුත් Username එකෙන් Configure කරන්න ඕනේ.. (මම කියන දේවල් වල වැරදි තියෙනවනම් කියපල්ලා හොඳේ, මොකද මම Expert කෙනෙක් නෙමෙයි).. මම දන්නා තරමින් අපේ කොල්ලන්ව අලුත් Packages වලට මාරු කලාට Username එකේ වෙනසක් උනේ නෑ...

    අපිට SLT එක අස්සේ මොකෝ වෙන්න කියල හරියටම කියන්න බෑ, මොකද උන්ට උන්ගේ System එක තුල ඕනෑම දෙයක් කරන්න පුළුවන්...

    මේ ගැන තව දුරටත් කථා කරන එක උබලට බාරයි :):)..... උබල මේ ගැන මොකෝ හිතන්නේ...? සමහරවිට මම කියපු දේවල් වැරදි වෙන්න පුළුවන්, මොකද මේ දේවල් හුදෙක් මගේ පුද්ගලික අදහසක් විතරයි...
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mokada machan slt 1400 gaane package eka case da? limit eka man ahanne :)

    mama dialog bb 10GB madi wageth ban :(
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    mokada machan slt 1400 gaane package eka case da? limit eka man ahanne :)

    mama dialog bb 10GB madi wageth ban :(
    Machan 25 gb wenakan thiyenawa :) habai mamta num ekath madi ekanisa thama thiyagen inne old unlimited package eka:P
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    mawath ada sltbb karala thibuna ada thama dakke
    machan uba aluth domain ekata dala nam router eka log wen nathuwa yanwa username eka change karanakam. thama home (un)limited users lage domain nam change karala na danna widihata.
     

    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    Onna meeka kiyeuwama thamai mama log wela baluwe.
    mechchara kal thibene username eka @sltadsl.lk dan eeka @sltbb wela
     

    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    Onna meeka kiyeuwama thamai mama log wela baluwe.
    mechchara kal thibene username eka @sltadsl.lk dan eeka @sltbb wela
     
    Jun 4, 2012
    151
    6
    0
    mama baluwa. mageth change wela. man gaththa call eka. man qwa mageth sltbb kiyala change wela bawa.

    eya mata kiwwa sir, router ekata access wela balanna thiyenne sltadsl da kiyala,
    man baluwa ow. sltadsl thiyenne.

    passe ehen kiwwa. sir It's just the domain. I've checked your account. It's still the unlimited package. :/ ane manda. sirawatama araken log wenne sltadsl.lk ekata :S
     

    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    mama aragaththama kiuwa sltbb walata maru unata thawamath unlimited home ekamai kiyala
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    slt unlimited duwanne taama...no change..pereda avatar 3d down karala ewara kara 47GB bluray iso...etanama badu banis...

    me magula nikan TERABYTE walin weda karana kaale 64MB pen use karanawa wage mun internet denne..shik jara hetta
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Machan 25 gb wenakan thiyenawa :) habai mamta num ekath madi ekanisa thama thiyagen inne old unlimited package eka:P

    මචන් පරන අන්ලිමිටෙඩ් එවත් 25gb පැන්නට පස්සේ ස්ලොව් කරනවාලු නේද :(
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචන් පරන අන්ලිමිටෙඩ් එවත් 25gb පැන්නට පස්සේ ස්ලොව් කරනවාලු නේද :(
    Machan parana eka 25gb pennata passe slow karanne habai 3 months withara 40gb wage digatama use karoth slow karanawa :(