SLT ADSL මගඩිය (මේ ගැන පොඩ්ඩක් හිතුවද...??)
මචන්ලා, මම මේ කියන්න යන දේ කොච්චර දුරට නිවැරදිද කියල මම දන්නේ නෑ... සමහරවිට මේ වෙද්දී අපේ කොල්ලෝ මේ ගැන EK එකේ කථා කරලත් තියෙන්න පුළුවන් (මොකද මට නිතරම EK පැත්තේ එන්න හම්බෙන්නේ නෑ
)... මම මේ දාන Thread එක REPOST එකක්නම් මට බනින්න එපා හොඳේ 
...
මෙන්න මේකයි කතාව....
උබල ලඟදි ඉඳන් SLT Usage Meter එකේ වෙලා තියෙන වෙනස දැක්කද...??
ඉස්සර අපිට package wise තමයි Usage එක බලන්න තිබ්බේ, ඒ වෙනුවට මුන් Broadband කියල ඔක්කොම Broadband Packages එකක් යටතේ දීල තියෙනවා..
මෙහෙම උනාම අපිට මොකෝ වෙන්නේ...??
බැරිවෙලාවත් අපිව Unlimited package එකෙන් Limited package එකකට මාරු කලත් හොයන්න හම්බෙන්නේ නෑ.. අපි unlimited user කෙනෙක් කියල හිතාගෙන හිටියට අපි ඇත්තටම Limited user කෙනෙක් වෙන්න පුලුවන්..
දැන් උබල කියයි එත් අපේ Username එකෙන් අපේ Package එක මොකක්ද කියල බලාගන්න පුළුවන්නේ කියල..??
එත් මම EK එකේම දැක්ක අපේ කොල්ලෝ කියල තියෙනවා උන්ගේ Packages SLT එකෙන් මාරු කරල තියෙනවා කියල

.. අපි දන්නා විදියට @sltadsl.lk කියන domain එක තමයි Home Packages වලට පාවිච්චි කරන්නේ, @sltbb කියන්නේ අලුත් Packages වලට දෙන domain එකයි.. එහෙම මාරු කලානම් අපි අනිවා අපේ Router එක අලුත් Username එකෙන් Configure කරන්න ඕනේ.. (මම කියන දේවල් වල වැරදි තියෙනවනම් කියපල්ලා හොඳේ, මොකද මම Expert කෙනෙක් නෙමෙයි).. මම දන්නා තරමින් අපේ කොල්ලන්ව අලුත් Packages වලට මාරු කලාට Username එකේ වෙනසක් උනේ නෑ...
අපිට SLT එක අස්සේ මොකෝ වෙන්න කියල හරියටම කියන්න බෑ, මොකද උන්ට උන්ගේ System එක තුල ඕනෑම දෙයක් කරන්න පුළුවන්...
මේ ගැන තව දුරටත් කථා කරන එක උබලට බාරයි
..... උබල මේ ගැන මොකෝ හිතන්නේ...? සමහරවිට මම කියපු දේවල් වැරදි වෙන්න පුළුවන්, මොකද මේ දේවල් හුදෙක් මගේ පුද්ගලික අදහසක් විතරයි...
මචන්ලා, මම මේ කියන්න යන දේ කොච්චර දුරට නිවැරදිද කියල මම දන්නේ නෑ... සමහරවිට මේ වෙද්දී අපේ කොල්ලෝ මේ ගැන EK එකේ කථා කරලත් තියෙන්න පුළුවන් (මොකද මට නිතරම EK පැත්තේ එන්න හම්බෙන්නේ නෑ

)... මම මේ දාන Thread එක REPOST එකක්නම් මට බනින්න එපා හොඳේ 
...මෙන්න මේකයි කතාව....
උබල ලඟදි ඉඳන් SLT Usage Meter එකේ වෙලා තියෙන වෙනස දැක්කද...??
ඉස්සර අපිට package wise තමයි Usage එක බලන්න තිබ්බේ, ඒ වෙනුවට මුන් Broadband කියල ඔක්කොම Broadband Packages එකක් යටතේ දීල තියෙනවා..
මෙහෙම උනාම අපිට මොකෝ වෙන්නේ...??
බැරිවෙලාවත් අපිව Unlimited package එකෙන් Limited package එකකට මාරු කලත් හොයන්න හම්බෙන්නේ නෑ.. අපි unlimited user කෙනෙක් කියල හිතාගෙන හිටියට අපි ඇත්තටම Limited user කෙනෙක් වෙන්න පුලුවන්..
දැන් උබල කියයි එත් අපේ Username එකෙන් අපේ Package එක මොකක්ද කියල බලාගන්න පුළුවන්නේ කියල..??
එත් මම EK එකේම දැක්ක අපේ කොල්ලෝ කියල තියෙනවා උන්ගේ Packages SLT එකෙන් මාරු කරල තියෙනවා කියල

.. අපි දන්නා විදියට @sltadsl.lk කියන domain එක තමයි Home Packages වලට පාවිච්චි කරන්නේ, @sltbb කියන්නේ අලුත් Packages වලට දෙන domain එකයි.. එහෙම මාරු කලානම් අපි අනිවා අපේ Router එක අලුත් Username එකෙන් Configure කරන්න ඕනේ.. (මම කියන දේවල් වල වැරදි තියෙනවනම් කියපල්ලා හොඳේ, මොකද මම Expert කෙනෙක් නෙමෙයි).. මම දන්නා තරමින් අපේ කොල්ලන්ව අලුත් Packages වලට මාරු කලාට Username එකේ වෙනසක් උනේ නෑ...අපිට SLT එක අස්සේ මොකෝ වෙන්න කියල හරියටම කියන්න බෑ, මොකද උන්ට උන්ගේ System එක තුල ඕනෑම දෙයක් කරන්න පුළුවන්...
මේ ගැන තව දුරටත් කථා කරන එක උබලට බාරයි

..... උබල මේ ගැන මොකෝ හිතන්නේ...? සමහරවිට මම කියපු දේවල් වැරදි වෙන්න පුළුවන්, මොකද මේ දේවල් හුදෙක් මගේ පුද්ගලික අදහසක් විතරයි...