SLT ADSL 7GB LIMIT??

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ඕක හම්බෙන්නෙ dedicated links වලට විතරයි. shared links ඔක්කොම වල number of users වැඩි වෙනකොට වේගෙ අඩු වෙනවා.

    Dedicated links kiuwe RS HF FS ewada :rolleyes:
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    Repack ekak DL kara gannath ithin speed epaya ban

    Torrent pihita thamai...:P

    aniwa..dan mage torrent speed eka ban 25-35kps k...eth 1ka torrent ekai dana puluwan download wenna..1ka para 2/3k damoth yahoo gihilath hamarai..:lol::lol:

    ita wadiya ban oya athare browser eka page ekak open karanakota ara torrent speed eka 4-8kps walata bahinawa..
    iyooooooo slt:angry::angry:
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මගෙත් connection limit කරලා බං. අඩුගානෙ ගූගල් පේජ් එකට යන්නවත් බෑ.මුන් කියන්නෙ නම් අධිවේගී අන්තර්ජාල සේවයක් ලු. අම්මගෙ රෙද්ද තමා..ඉන්ටර්නෙට් විතරක් නෙවේ බං පියෝ ටීවීත් කේස්. ඒකත් stuck වෙනවා.මම නම් උන්ගේ ෆේස්බුක් පේජ් එකට ගිහින් හොඳට බැන්නා.තවත් හෙන සෙට් එකක් බැනලා තිබ්බා..උඹලටත් බනින්න ඕනෙ නම් මෙන්න ලින්ක් එක..
    https://www.facebook.com/photo.php?...57269558.32839.160274863983264&type=1&theater

    ඒ මදිවට තව මුන් සීසනල් ඔෆත් දෙනවා..තියෙන connection වල ස්පීඩ් එක දෙන්න බැරුව කොහොමද බං අලුත් කනෙක්ෂන් දෙන්නෙ.මුං හිතං ඉන්නෙ අපි තොත්ත බබ්බු කියලා.යකෝ කැම්පස් ගිහින් IT උපාධියක් ගත්ත මට මුං ඉන්ටර්නෙට් ගැන කියාදෙන්න එනවා..මටනම් මුංව මරාගෙන කන්න කේන්තීයි බං.මේකට අපි හැමෝම එකතු වෙලා මොනවා හරි කරන්න ඕනේ.
    මම දැක්කා ෆේස්බුක් ටෙක්කතා ගෘප් එකේ අය එකතු වෙලා පෙත්සමක් දෙන්න යනවා.ඔයාලත් ඒකට ෆුල් සප් එක දෙන්න..
    https://www.facebook.com/groups/Tkatha/10150489961117082/?ref=notif&notif_t=group_activity
    SLT එක කුඩු කරන්න යන කවුරු හරි ඉන්නවනම් මටත් කියන්ඩෝ....:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: cmanimations

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    aniwa..dan mage torrent speed eka ban 25-35kps k...eth 1ka torrent ekai dana puluwan download wenna..1ka para 2/3k damoth yahoo gihilath hamarai..:lol::lol:

    ita wadiya ban oya athare browser eka page ekak open karanakota ara torrent speed eka 4-8kps walata bahinawa..
    iyooooooo slt:angry::angry:
    උඹේ තියෙන්නෙ මොකද්ද ? 512 connection එකක්ද ?
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    මගෙත් connection limit කරලා බං. අඩුගානෙ ගූගල් පේජ් එකට යන්නවත් බෑ.මුන් කියන්නෙ නම් අධිවේගී අන්තර්ජාල සේවයක් ලු. අම්මගෙ රෙද්ද තමා..ඉන්ටර්නෙට් විතරක් නෙවේ බං පියෝ ටීවීත් කේස්. ඒකත් stuck වෙනවා.මම නම් උන්ගේ ෆේස්බුක් පේජ් එකට ගිහින් හොඳට බැන්නා.තවත් හෙන සෙට් එකක් බැනලා තිබ්බා..උඹලටත් බනින්න ඕනෙ නම් මෙන්න ලින්ක් එක..
    https://www.facebook.com/photo.php?...57269558.32839.160274863983264&type=1&theater

    ඒ මදිවට තව මුන් සීසනල් ඔෆත් දෙනවා..තියෙන connection වල ස්පීඩ් එක දෙන්න බැරුව කොහොමද බං අලුත් කනෙක්ෂන් දෙන්නෙ.මුං හිතං ඉන්නෙ අපි තොත්ත බබ්බු කියලා.යකෝ කැම්පස් ගිහින් IT උපාධියක් ගත්ත මට මුං ඉන්ටර්නෙට් ගැන කියාදෙන්න එනවා..මටනම් මුංව මරාගෙන කන්න කේන්තීයි බං.මේකට අපි හැමෝම එකතු වෙලා මොනවා හරි කරන්න ඕනේ.
    මම දැක්කා ෆේස්බුක් ටෙක්කතා ගෘප් එකේ අය එකතු වෙලා පෙත්සමක් දෙන්න යනවා.ඔයාලත් ඒකට ෆුල් සප් එක දෙන්න..
    https://www.facebook.com/groups/Tkatha/10150489961117082/?ref=notif&notif_t=group_activity
    SLT එක කුඩු කරන්න යන කවුරු හරි ඉන්නවනම් මටත් කියන්ඩෝ....:angry::angry::angry::angry:

    aniwa..onna math awa..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Okunge oya gon weda nisa math etisalat valata maru una :angry::angry:

    etisalat vala speed honday , connection eka stable :D

    postpay-broadband.jpg
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    aniwa..dan mage torrent speed eka ban 25-35kps k...eth 1ka torrent ekai dana puluwan download wenna..1ka para 2/3k damoth yahoo gihilath hamarai..:lol::lol:

    ita wadiya ban oya athare browser eka page ekak open karanakota ara torrent speed eka 4-8kps walata bahinawa..
    iyooooooo slt:angry::angry:

    machan mage Torrent speed ekanam hodai...
    full enawa..

    uba monawaida torrent DL karanne...e seeders la nathuwada danne na
    :rolleyes:

    direct link gananam kathaa karanna epa :lol::lol::lol:

    ithin yahoo eken yanne nathuwa google eken palayan eka speed ne..;)
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    machan mage Torrent speed ekanam hodai...
    full enawa..

    uba monawaida torrent DL karanne...e seeders la nathuwada danne na
    :rolleyes:

    direct link gananam kathaa karanna epa :lol::lol::lol:

    ithin yahoo eken yanne nathuwa google eken palayan eka speed ne..;)

    na ban..seedz hv..
    ubath mara kathane ban kiyanne.hehe..mama kiwe yahoo or google..mona magulakatath giyath,,ekata yanakota torrent speed eke patta pata pata wenama slow wenwa :no::no:
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    Okunge oya gon weda nisa math etisalat valata maru una :angry::angry:

    etisalat vala speed honday , connection eka stable :D

    postpay-broadband.jpg

    machan..dan okeeee...1500 eka gathada..12gb ne denne.oka machan..davas 5/6k giyama wage iwara wenwane.hehe

    nrmly ban dan mage 30-35gb wage yanawa masekata..so mata amatharawa hena ganak wewanna wi ne ban :(
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    na ban..seedz hv..
    ubath mara kathane ban kiyanne.hehe..mama kiwe yahoo or google..mona magulakatath giyath,,ekata yanakota torrent speed eke patta pata pata wenama slow wenwa :no::no:

    ;)

    ou load wenakota slow wenawa thamai machan...
    monawa karannada

    SLT Sucks ne...:lol:
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    4 years paranayi nam ubata FUP danna baha unta :angry::angry:

    pissuda ban..e yaka kiwe..apita TRC eken kiyala thiyene dan koma pakage eka ganakata genna kiyala..so api hamowama webmate kiyala pakage ekkata damma kiyala..mama huwa ehema bene kiyala.ethakota kiyanawa TRC eken kiyana eka thama api karane kiyala:no::no::no:
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    machan..mage adsl slow wela thiyeube k..mama slt eketa katha kara(oka wune lst month 24 k)mage 20gb panala nisa dan slow kiyala kiwwa k...so me month1st idan hari yaanwa kiwwa..

    kamak na kiyala math hitiya..redda eth eye idan kisima wenasak na..:angry::angry:

    mama eye call karala kiwa slt eketa..un ennam kiwa balana..eth awe na
    me dan mata narahenpitin Mr.divakara kiyala kariyek katha kara slt eke

    e yaka kiyanawa dan speed eke kohomada kiyala..mama kiwa thama wenasak na kiyala..

    mama ugen ahuwa dan apita 20gb limit damme ai kiyala..ethakota kiyana 20gb nemi 7GB WALIN PASSE THAMA SLOW WENNE GANE kiyala
    mama ahuwa mona redakatada api 1800k gevala 7gb wenakam speed ekka gane kiyala

    ethakota mu kiyanwa mata 30,000 packeg ekka hv..eka ganalu.ethakota hamadama hodata speed thiyanwalu

    muge ammata..mama ahuwa ai oi mama ochara ganak dila aran wate gevalwalata adsl vikunnada kiyala

    machan..api dan mekata moko karanne???

    1600+vat ekka =1800ganak enawaneeee k

    so dan 7GB walin passe ape speed adu wenawalu k..ekiyanne shairbrandwith ekkatalu apiva watenne..

    ita passe ukiyanwa oyata internet speed welawak balala net yanalu.me kariya laga pathaka inawnanm ammapa gahanawa kana plenna :angry::angry::angry:

    machn mage nam MONTHLY USAGE eka 35GB to 45GB
    Thaama SLOW welaa nea ne!:confused:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    pissuda ban..e yaka kiwe..apita TRC eken kiyala thiyene dan koma pakage eka ganakata genna kiyala..so api hamowama webmate kiyala pakage ekkata damma kiyala..mama huwa ehema bene kiyala.ethakota kiyanawa TRC eken kiyana eka thama api karane kiyala:no::no::no:

    complain karana eka thama ban apita karanna thiyenne.
    man nam unlimited eka nathi karoth wena ekakata maru wenawa. mona pakatada 64kb 7GB ekakata 1800 k gewanne:growl: