SLT ADSL fiber line speed

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

නෑ ඉතිං උඹට පුළුවන්නම් මට අවුලක් නෑ ඒ වුනාට ඔහොම ට්‍රැවල් කරන්න ගියාම අපහසුතාවයට පත්වෙන්න වෙනව ඒකයි මං කිව්වෙ :baffled: :baffled:
 
Damitha77

Active member
  • Jan 11, 2009
    445
    77
    28
    නෑ ඉතිං උඹට පුළුවන්නම් මට අවුලක් නෑ ඒ වුනාට ඔහොම ට්‍රැවල් කරන්න ගියාම අපහසුතාවයට පත්වෙන්න වෙනව ඒකයි මං කිව්වෙ :baffled: :baffled:

    mokak genada kiyanne machan:angry:
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    කොච්චර speed උනත් data නැතුව වැඩක් නෑනේ. මේ 45GB ටිකනේ කොච්චර වේගෙන් ආවත් එන්නේ. :lol::lol::lol::lol::lol: