SLT ADSL Help!!!!

ino47

Member
Nov 15, 2008
131
20
0
machanla mage ADSL home conection eka 1parak heavy usage nisa slow karala thibuna..eka telecom branch 1ta katha karala hada gaththa.(hadala dunne usage 1 under 25gb thiyagannawa kiyala porondu wenna kiyala email 1k dammata passe)aye un masa 2 3kata passe aye slow karala bn..aye katha karala hada ganna bari weida??? plz help..
 

rsami

Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    mageth pattama slow ban me dawaswala.speedtest ekak karandawath load wenne ne:angry::angry::angry::angry:
    me magula epa wela tiyenne
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    yako 1600 gewala 512use karala 25gb use karanna maseta o_O
    pissu hadenawane

    anith eke 1490 ta 1.5Mbps thibilath 25gb ne

    meka hari shork balu wadakne
     

    kingdewi

    Well-known member
  • මටත් මචන් ඔය කේස් එකම තිබුන. එකපාරක් නෝමල් කරගත්ත. ආයෙ ස්ලෝ උනා..ඒ මාසෙ 10GB වත් Use කලේ නැතුවත්!
    පස්සෙ Web Family එකකට මාරු උනා..
    දැනට නම් 7.5 විතර ස්පීඩ් එකක් එනව!
    උඹම තීරණය කරපන් මොකද කරන්නෙ කියල...මටනම් එපාම වෙලා කරන්න දෙයක් නැති හින්දයි මාරු කළේ..ඒත් දැන් නම් හොඳයි කියල හිතෙනව!
    කොහොමත් මගේ මාසෙ Usage එක 20-25 ක් තමයි ඉස්සරත් තිබුනේ
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    මටත් මචන් ඔය කේස් එකම තිබුන. එකපාරක් නෝමල් කරගත්ත. ආයෙ ස්ලෝ උනා..ඒ මාසෙ 10GB වත් Use කලේ නැතුවත්!
    පස්සෙ Web Family එකකට මාරු උනා..
    දැනට නම් 7.5 විතර ස්පීඩ් එකක් එනව!
    උඹම තීරණය කරපන් මොකද කරන්නෙ කියල...මටනම් එපාම වෙලා කරන්න දෙයක් නැති හින්දයි මාරු කළේ..ඒත් දැන් නම් හොඳයි කියල හිතෙනව!
    කොහොමත් මගේ මාසෙ Usage එක 20-25 ක් තමයි ඉස්සරත් තිබුනේ

    7.5 enawanam ithin hothai.gewal thiyena dura wadi unama speed eka drop wenawa apy gewal hariyata enne 1.5 - 2 athara :baffled: e madiwata skype call ekakwath ganna ba DC wenawa ho gala :dull::dull:
     

    kingdewi

    Well-known member
  • 7.5 enawanam ithin hothai.gewal thiyena dura wadi unama speed eka drop wenawa apy gewal hariyata enne 1.5 - 2 athara :baffled: e madiwata skype call ekakwath ganna ba DC wenawa ho gala :dull::dull:

    එහෙමද? මට නම් දුර 2.5කි.මී විතර තියෙන්නෙ Exchange එකත් එක්ක. කොහොම හරි stable විදියට ස්පීඩ් එනව!
    කොච්චර කාලෙකටද නම් නොදනිමි.:rolleyes:
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    එහෙමද? මට නම් දුර 2.5කි.මී විතර තියෙන්නෙ Exchange එකත් එක්ක. කොහොම හරි stable විදියට ස්පීඩ් එනව!
    කොච්චර කාලෙකටද නම් නොදනිමි.:rolleyes:

    :lol::lol: oya durata thawa +10k ekathu kalama man inna dura enawa
    me yana widiyatanam kohomath tika kalekin slt eke office eka athulewath stable net line ekak ithuruwela thiyeide kiyanna ba :lol:
     

    kingdewi

    Well-known member
  • :lol::lol: oya durata thawa +10k ekathu kalama man inna dura enawa
    me yana widiyatanam kohomath tika kalekin slt eke office eka athulewath stable net line ekak ithuruwela thiyeide kiyanna ba :lol:

    ලොල්/. උන් ෆට්ට බොරුව බන් දාන්නෙ..මගේ Home package එක තියෙන කාලේ මුන් check කරල කියන්නෙම Line අවුල්, කේබල් අප්සෙට් වගේ කතා..
    ඒත් Family Package එකට මාරුවෙන්න ලියුම දීල පැය 2ක් වත් යන්න කළින් මේන්න ස්පීඩ්..
    මුන් මහ පට්ට හොරු බන්!
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    ලොල්/. උන් ෆට්ට බොරුව බන් දාන්නෙ..මගේ Home package එක තියෙන කාලේ මුන් check කරල කියන්නෙම Line අවුල්, කේබල් අප්සෙට් වගේ කතා..
    ඒත් Family Package එකට මාරුවෙන්න ලියුම දීල පැය 2ක් වත් යන්න කළින් මේන්න ස්පීඩ්..
    මුන් මහ පට්ට හොරු බන්!

    e ganam mokata kiyanawade. oun awoth kiyana. oya wage katha thama.

    munge aulak nathuwa ena ekama de bill eka witharai :rofl:

    unta Home package wala katiyawa kohomath aluth ewalata da ganna loku uwamanawak thiyenawa.ithin ehema kenak package eka change karanakota taggala karala denawa.ai old package ekata yanna bane passe epa unath
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ow ban you tube eke video ekak 240px walin balannath be samahara dawas walata. hebei download speed eka enawa torrent wala 65kb witara.
    ane manda