SLT ADSL hight speed ටිකක කාලෙක ඉදන් මාර ස්පීඩ්

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    SLT ADSL hight speed ටිකක කාලෙක ඉදන් මාර ස්පීඩ්

    1524590241.png

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උබලට කොයින්ද මේවගේ ස්පීඩ් අපි වගේ වාසනා වන්නයන්ට විතරයි මේවා
    11.gif
    11.gif
    11.gif
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    adsl

    මේ මොනවා කියනවද මට රෑට 6.30 -9.00 වෙනකම් නෙට් යන්නත් බෑ
    disconnect වෙනවා
    අනිත් වෙලාවට අව්ලක් නැ ස්පීඩ් එක
    ඒ වෙලාවට නැති නෙට් මොකට?

    :(:(:(

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    හ හා.....
    …ගනන් ගන්න එපා. ඔහොම වෙන්නේ SLT එකෙන් අපිට විශේෂ සැලකිලි හංබ වෙනකොට මටත් දැන් මාස 3කට කලින් ඔහොම උනා :)

    මුල් මාසේ 12KB/sec ඒ මාසේ 30GB මං පාවිච්චි කරල තිබ්බා.
    …ඊලග මාසේ 25KB/sec එ මාසේ යාන්තන් 17GB පාවිච්චි කරල බේරුනේ.
    …දැන්නම් හරියට වැඩ කරනව වගේ. 61.3 KB/sec තියෙනව. :)

    …අපේ bil වලට විතරයි 1600 HOME පැකේජ් එක වැඩකරන්නේ.
     
    ;)

    Uploaded with ImageShack.us
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    yakooo ape slow ban dan..mata me yaka nagala inne..
    Fuc*ing SLT :growl::growl::growl::growl:

    ra 9.00n passe thama speed enne anith ayeth ude 9 ta withara himihita slow wenawa..dan enne 25kbps ..........
    5.gif
    5.gif
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    yakooo ape slow ban dan..mata me yaka nagala inne..
    Fuc*ing SLT :growl::growl::growl::growl:

    ra 9.00n passe thama speed enne anith ayeth ude 9 ta withara himihita slow wenawa..dan enne 25kbps ..........
    5.gif
    5.gif

    :lol::lol: oka thama matath une.
    uba unta call karala balahanko ube kenthiya niwena ikmana balanna :dull: