SLT ADSL IP ප්රස්නයක්

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    මගේ යාළුවෙක්ට ප්රස්නයක්.

    මම දන්නෙ නෑ උදව් කරන්න.

    මිනිහගේ SLT ADSL router එකේ WAN IP එක පෙන්නන්නෙ 100.***.***.***
    වගේ SLT එකේ private IP එකක්.

    what is my IP බැලුවම පෙන්න්නේ 112.***.****.**** වගේ public IP එකක්.

    SLT DNS server IP ඔක්කොම 220.***.***.*** හරියට ගන්නවා.

    package එක web surfer හරි මොකක්ද heavy user package එකක්

    උදව් වෙන්න.

    මේ නිසා උට router එකට DDNS වගේ දාලා එලියෙන් log වෙන්න බෑ
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    සාමාන්ය broadband line එකකට කාටවත් dedicated public ip එකක් දෙන්නෙ නෑ. කවුරුත් යන්නේ NAT වෙලා.
    නමුත් උබේ යාලූවාට ඔය කියන විදියට slt heavy user package එකක් නම් තියෙන්නේ. ඌට public ip එක වැඩිපුර 1500 ක් ගෙවලා ගන්න වෙනවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සාමාන්ය broadband line එකකට කාටවත් dedicated public ip එකක් දෙන්නෙ නෑ. කවුරුත් යන්නේ NAT වෙලා.
    නමුත් උබේ යාලූවාට ඔය කියන විදියට slt heavy user package එකක් නම් තියෙන්නේ. ඌට public ip එක වැඩිපුර 1500 ක් ගෙවලා ගන්න වෙනවා.
    මෙන්න ක්‍රමේ ටෙලි ෂොප් එකට ගිහින් කරානම් හරි මම හිතන්නේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan 100 pennane slt ekai yaluwai athara connection eka hadaganna dipu ip eka. 112 ip eka kiyanne Nat automatically enable wela slt eken labena ip eka.. oya public ip eka thawa keedenek gawa thiyenawada dan na. mokada slt eka 1ka public ip ekak ports walata kadala denne..
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    :yes:
    machan 100 pennane slt ekai yaluwai athara connection eka hadaganna dipu ip eka. 112 ip eka kiyanne Nat automatically enable wela slt eken labena ip eka.. oya public ip eka thawa keedenek gawa thiyenawada dan na. mokada slt eka 1ka public ip ekak ports walata kadala denne..
    :yes::yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    Telecom එක Public IP දෙන එක නැවැත්තුවා සිංහලු. . .. .
    දැන් SLT එකට දීපු Pool එකේ බඩු ඉවර වේගෙන එන්නෙ,

    ඒ නිසා SLT එකෙන් ලොකු System Update එකක් යනවා මේදවස්වල.

    New Connections වලට කොහොමත් දැන් දෙන්නෙ 100.3x.x.x වගේ IP :P ඒවා NAT එකෙන් ඇතුලෙ තියෙන එවා....

    අපි එලියට යන්නෙ සාමාන්ය විදියටම 112.x.x.x එකකින්. කලින් තිබ්බ 124. ඒවට මොනවා උනාද නම් දැන්නෙ නැ, සමහර ලොකු පැකේජ් තියෙන උන්ට නම් තාම ඒවා assign වෙනවා, මට නම් කාලෙකින් ඒ වගේ එකක් ආවෙ නැ.

    උබට Public Ip එකක් ඕන නම් කරන්න ක්‍රම දෙකක් තියෙනවා
    1. Static IP එකක් ගන්න එක, ඒත් ඒක ලේසි නැ, Static IP එකට 1500 + ටැක්ස්, වගේම 4500 කට වැඩි package එකට විතරයි Static IP දෙන්නෙ,

    2. කෝල් centre කතා කරලා Public IP එකක් ඉල්ලන්න.

    ඒත් මේ ක්‍රමේ වැඩ කරනවා කිව්වට මම දැන් උන්ට සතියක් කෝල් කරනවා, ඒත් IP එක තාම නැ, IP එක දාන්න පුලුවන් IT එකේ උන්ට විතරලු, New Connection එක Geneva එකේ දාන එකාට වත් වෙනස් කරන්න Rights දීලා නැ කියලා තමයි උන් නම් කියන්නෙ.

    ඒත් කෝල් සෙන්ටර් එකේ උන් තාම මේගැන දැන්නෙ නැ, 5 දෙනෙක්ට කතා කරලා යන් තම් එකෙක් දන්නවා අද උදේ

    1212 ගහලා කොකටත් කියලා තියන්න , IP එකක් ඕන කියලා. උන් ඉස්සරහට හරි දෙයි, මම අලුතෙන් දාපු ලයින් තුනකට ඉල්ලුවා තාම නම් නැ.

    ඉස්සරහ අපි හැමෝටම මේ ජරා IP දෙන්නපු යන්නෙ, දැන්ම කියලා දාගන්න වෙයි, ඉස්සරහට නැත්නම් මේකටත් 580 ක් ගෙවන්න වෙයි..:no::no::frown::frown::frown::dull::baffled:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    කැත සිද්දිය :oo:
    මුන්ගේ ඉතුරු වෙලා තිබ්බ එකම හොදේත් ඕකයි :oo:
    මට නම් තවම Public IP එකක් තියෙන්නේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    Telecom එක Public IP දෙන එක නැවැත්තුවා සිංහලු. . .. .
    දැන් SLT එකට දීපු Pool එකේ බඩු ඉවර වේගෙන එන්නෙ,

    ඒ නිසා SLT එකෙන් ලොකු System Update එකක් යනවා මේදවස්වල.

    New Connections වලට කොහොමත් දැන් දෙන්නෙ 100.3x.x.x වගේ IP :P ඒවා NAT එකෙන් ඇතුලෙ තියෙන එවා....

    අපි එලියට යන්නෙ සාමාන්ය විදියටම 112.x.x.x එකකින්. කලින් තිබ්බ 124. ඒවට මොනවා උනාද නම් දැන්නෙ නැ, සමහර ලොකු පැකේජ් තියෙන උන්ට නම් තාම ඒවා assign වෙනවා, මට නම් කාලෙකින් ඒ වගේ එකක් ආවෙ නැ.

    උබට Public Ip එකක් ඕන නම් කරන්න ක්‍රම දෙකක් තියෙනවා
    1. Static IP එකක් ගන්න එක, ඒත් ඒක ලේසි නැ, Static IP එකට 1500 + ටැක්ස්, වගේම 4500 කට වැඩි package එකට විතරයි Static IP දෙන්නෙ,

    2. කෝල් centre කතා කරලා Public IP එකක් ඉල්ලන්න.

    ඒත් මේ ක්‍රමේ වැඩ කරනවා කිව්වට මම දැන් උන්ට සතියක් කෝල් කරනවා, ඒත් IP එක තාම නැ, IP එක දාන්න පුලුවන් IT එකේ උන්ට විතරලු, New Connection එක Geneva එකේ දාන එකාට වත් වෙනස් කරන්න Rights දීලා නැ කියලා තමයි උන් නම් කියන්නෙ.

    ඒත් කෝල් සෙන්ටර් එකේ උන් තාම මේගැන දැන්නෙ නැ, 5 දෙනෙක්ට කතා කරලා යන් තම් එකෙක් දන්නවා අද උදේ

    1212 ගහලා කොකටත් කියලා තියන්න , IP එකක් ඕන කියලා. උන් ඉස්සරහට හරි දෙයි, මම අලුතෙන් දාපු ලයින් තුනකට ඉල්ලුවා තාම නම් නැ.

    ඉස්සරහ අපි හැමෝටම මේ ජරා IP දෙන්නපු යන්නෙ, දැන්ම කියලා දාගන්න වෙයි, ඉස්සරහට නැත්නම් මේකටත් 580 ක් ගෙවන්න වෙයි..:no::no::frown::frown::frown::dull::baffled:

    you are right dude! CGNAT implementation is going on there!
     
    thanks rep machan