Unlimited දුන්නොත් එළකිරි එකෙන් භාගෙට භාගයක් මහින්දට ජන්දේ දෙයි. aniwaaaaaaaa :love:
Sadeepa Arosha Well-known member Aug 24, 2009 8,871 707 113 ඇයි එන්නද ? Dec 30, 2014 #21 Radioactive said: Unlimited දුන්නොත් එළකිරි එකෙන් භාගෙට භාගයක් මහින්දට ජන්දේ දෙයි. Click to expand... aniwaaaaaaaa
Radioactive said: Unlimited දුන්නොත් එළකිරි එකෙන් භාගෙට භාගයක් මහින්දට ජන්දේ දෙයි. Click to expand... aniwaaaaaaaa
kmc madushan Well-known member Feb 20, 2011 23,883 2,103 113 LK Dec 30, 2014 #22 Radioactive said: Faster than anyone could imagined කියලනේ කියන්නේ ඒ කියන්නේ Speed එක වැඩි කරයි තව, අනේ හුකේ තව Speed මොකටද? අපිට ඕනේ More GB Click to expand... ehanam 100mbps denna yanne
Radioactive said: Faster than anyone could imagined කියලනේ කියන්නේ ඒ කියන්නේ Speed එක වැඩි කරයි තව, අනේ හුකේ තව Speed මොකටද? අපිට ඕනේ More GB Click to expand... ehanam 100mbps denna yanne
SIC Well-known member Dec 3, 2012 10,644 5,779 113 KALUTHARA Dec 30, 2014 #23 unlimtted dunnoth nam supppaaaaa
kasuncs Well-known member May 21, 2007 3,590 271 83 Dec 30, 2014 #24 May be More GBs. Dialog and Lanka Bell connections has become real threat to ADSL. But I feel it will be fiber to home thing.
May be More GBs. Dialog and Lanka Bell connections has become real threat to ADSL. But I feel it will be fiber to home thing.
C coefficient Well-known member Jan 11, 2012 1,818 467 83 Dec 30, 2014 #25 fiber optics cable adinawa lu Matara. december iwara wenna kalin kohaatada kohaatada adala iwara karanna onewelaa lu thibune unge project ekakata anuwa. connection eka 30,000 lu. matara cable adina project eke wada karana mama andurana ekek kiwwe. danatamath campus walata ehema deela ne thiyenne?.... Last edited: Dec 30, 2014
fiber optics cable adinawa lu Matara. december iwara wenna kalin kohaatada kohaatada adala iwara karanna onewelaa lu thibune unge project ekakata anuwa. connection eka 30,000 lu. matara cable adina project eke wada karana mama andurana ekek kiwwe. danatamath campus walata ehema deela ne thiyenne?....
L Luckyherald 5 Member Oct 23, 2013 1,192 139 0 Dec 30, 2014 #26 We_Love_Mahinda said: ෆප් එක නවත්තන්න (තාවකාලිකව) යනව කියලත් ආරංචියක් ආව. ස්පීඩ් එක වැඩි කරනව කියලත් ආරංචියක් ආව. ඒ දෙක නම් හරියටම ශුවර් නෑ. නෝමල් වයර් ගලෝල ෆයිබර් ඔප්ටික්ස් කේබල් තොගයක් දාන්න යනව කියල ආරංචියකුත් ආව. ඒ ආරංචිය ගැන නම් යංතං වගේ ශුවර්. කොහොම වෙයිද දන්නෑ. තව අලුතෙන් පැකේජස් වගයක් දෙන්න යනව කියලත් කිව්ව. ඒකනං කිව්වෙ ටෙලිකොම් එකේ ඩ්රයිවර් කෙනෙක්. ඌ කොහෙන් දැනගෙනද දන්නෑ. ඒ නිසා ඒක බොහෝවිට බොරුවක් වෙයි. ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤ Click to expand... fiber optical seen eka nam machan chandeta godak kalin indanma un kiyapu deyak machan...danatamath un gdak areas fiber karala lu.eka hinda thamay oya speed eka ehema wadi une....fiber coverage eka complete unama data th wadi karanna puluwan wei kiyala kiyanawa moakda fiber walin data loss wenawa aduylu...me tika mata kiwwe slt eke andurana engineer yaluwek.... kohoma hari mun hondata danenna deyak kaloth honday.....nikan boru nokara...
We_Love_Mahinda said: ෆප් එක නවත්තන්න (තාවකාලිකව) යනව කියලත් ආරංචියක් ආව. ස්පීඩ් එක වැඩි කරනව කියලත් ආරංචියක් ආව. ඒ දෙක නම් හරියටම ශුවර් නෑ. නෝමල් වයර් ගලෝල ෆයිබර් ඔප්ටික්ස් කේබල් තොගයක් දාන්න යනව කියල ආරංචියකුත් ආව. ඒ ආරංචිය ගැන නම් යංතං වගේ ශුවර්. කොහොම වෙයිද දන්නෑ. තව අලුතෙන් පැකේජස් වගයක් දෙන්න යනව කියලත් කිව්ව. ඒකනං කිව්වෙ ටෙලිකොම් එකේ ඩ්රයිවර් කෙනෙක්. ඌ කොහෙන් දැනගෙනද දන්නෑ. ඒ නිසා ඒක බොහෝවිට බොරුවක් වෙයි. ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤ Click to expand... fiber optical seen eka nam machan chandeta godak kalin indanma un kiyapu deyak machan...danatamath un gdak areas fiber karala lu.eka hinda thamay oya speed eka ehema wadi une....fiber coverage eka complete unama data th wadi karanna puluwan wei kiyala kiyanawa moakda fiber walin data loss wenawa aduylu...me tika mata kiwwe slt eke andurana engineer yaluwek.... kohoma hari mun hondata danenna deyak kaloth honday.....nikan boru nokara...