SLT ADSl news එකක්..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොකක්ද මේක කියල උඹල දන්නවද? මහින්දය මොනවහරි දෙන්න යනවද දන්නේ නැ..

    10885389_926736774003732_1066369895342149774_n.png
     
    • Like
    Reactions: chootyputha1
    Nov 24, 2014
    789
    64
    0
    මේ ගැන නම් කිසිම ආරංචියක් නෑ. එක ආරංචියක් ආව ඒක ආව සෝස් එක ශුවර් නෑ. ආරංචියක් ලැබුනොත් දාන්නම්.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ ගැන නම් කිසිම ආරංචියක් නෑ. එක ආරංචියක් ආව ඒක ආව සෝස් එක ශුවර් නෑ. ආරංචියක් ලැබුනොත් දාන්නම්.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
    සෝස් නැති උනාට කමක් නැහැ. ආරංචිය දාපන්කෝ..
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මොකක්ද මේක කියල උඹල දන්නවද? මහින්දය මොනවහරි දෙන්න යනවද දන්නේ නැ..

    10885389_926736774003732_1066369895342149774_n.png
    ආ! අර නෑවේ නැංගුරමට සබ්මැරීන් කේබල් කැඩෙන්න තියෙන දින ගාන නේ බන්.
     
    Nov 24, 2014
    789
    64
    0
    සෝස් නැති උනාට කමක් නැහැ. ආරංචිය දාපන්කෝ..

    ෆප් එක නවත්තන්න (තාවකාලිකව) යනව කියලත් ආරංචියක් ආව.
    ස්පීඩ් එක වැඩි කරනව කියලත් ආරංචියක් ආව.
    ඒ දෙක නම් හරියටම ශුවර් නෑ.
    නෝමල් වයර් ගලෝල ෆයිබර් ඔප්ටික්ස් කේබල් තොගයක් දාන්න යනව කියල ආරංචියකුත් ආව. ඒ ආරංචිය ගැන නම් යංතං වගේ ශුවර්. කොහොම වෙයිද දන්නෑ.
    තව අලුතෙන් පැකේජස් වගයක් දෙන්න යනව කියලත් කිව්ව. ඒකනං කිව්වෙ ටෙලිකොම් එකේ ඩ්රයිවර් කෙනෙක්. ඌ කොහෙන් දැනගෙනද දන්නෑ. ඒ නිසා ඒක බොහෝවිට බොරුවක් වෙයි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Unlimited දුන්නොත් එළකිරි එකෙන් භාගෙට භාගයක් මහින්දට ජන්දේ දෙයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Faster than anyone could imagined කියලනේ කියන්නේ :(
    ඒ කියන්නේ Speed එක වැඩි කරයි තව, අනේ හුකේ තව Speed මොකටද? :angry:
    අපිට ඕනේ More GB

    6D39x4U.png
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    Faster than anyone could imagined කියලනේ කියන්නේ :(
    ඒ කියන්නේ Speed එක වැඩි කරයි තව, අනේ හුකේ තව Speed මොකටද? :angry:
    අපිට ඕනේ More GB

    6D39x4U.png

    ඔව් බන් speed වැඩි කලොත් තවත් ඉක්මනට limit පනි :baffled::baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් බන් speed වැඩි කලොත් තවත් ඉක්මනට limit පනි :baffled::baffled:

    අනික බන් මේ 8mbps speed එක හොදටම ඇති, movies එකක් බාන්න පුලුවන් (720p YTS ළගේ) විනාඩි 10,15 අතරදි ඉතින් ඒක හොදටම ඇති, දැන් අපිට ඕනේ More GB. :yes::yes:
    ඉස්සර Speed නැතුව හිටියේ Unlimited තිබ්බා, දැන් Speed තියෙනවා GB නෑ. :no:
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ෆප් එක නවත්තන්න (තාවකාලිකව) යනව කියලත් ආරංචියක් ආව.
    ස්පීඩ් එක වැඩි කරනව කියලත් ආරංචියක් ආව.
    ඒ දෙක නම් හරියටම ශුවර් නෑ.
    නෝමල් වයර් ගලෝල ෆයිබර් ඔප්ටික්ස් කේබල් තොගයක් දාන්න යනව කියල ආරංචියකුත් ආව. ඒ ආරංචිය ගැන නම් යංතං වගේ ශුවර්. කොහොම වෙයිද දන්නෑ.
    තව අලුතෙන් පැකේජස් වගයක් දෙන්න යනව කියලත් කිව්ව. ඒකනං කිව්වෙ ටෙලිකොම් එකේ ඩ්රයිවර් කෙනෙක්. ඌ කොහෙන් දැනගෙනද දන්නෑ. ඒ නිසා ඒක බොහෝවිට බොරුවක් වෙයි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    ow bn me month eke podi fup nathi scn ekak set una :rolleyes:
     
    chootyputha1

    Well-known member
  • මචං මගේ comment එකට මහින්දයගෙ බත් බැලයෙක්ට රිදිල ඌ මගෙ rep කපල.:D:D rep මගෙ *කේ ගහගන්නද බං.:angry::angry: ඕනෙනං ඔක්කොම කපපං හැබැයි අපේ කටවල් උබලට වහන්නනං අපිව මරන්න වෙයි ගොයියො.:yes: