SLT ADSL Speed Help !!!!!!!!!!!!!!!!!!

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ලොකුම ලොකු හෙල්ප් එකක් ඕන මහනුවර යාලුවන්ගෙන් ...
    අපි අලුත් ගෙදරකට යන්ට යන්නේ .. යන්නේ ගුරුදෙනියට ..
    කවුරු හරි ඉන්නවද ගුරුදෙනියේ හරි ඒ ලග පාත SLT ADSL පාවිචි කරන ....
    මන් ලූප් තියෙනවද කියලා නම් බැලුවා ඒත් speed එක කොහොමද දන්නේ නැහැ ...
    යාලුවෙක් හරි ඉන්නවනම් මට අහල කියනවද....

    ගුරුදෙනිය කිව්වේ ... (Kandy )තැන්නේකුබුර / හාරගම ...ගම්පළ නෙවේ

    :confused::confused::confused::confused::confused::confused::yes::yes::yes::yes::yes::yes:
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Uba yana thanata gihin balana wei ban ahala pahala aya ADSL pawichi karanwada kiyala e gana wisthara mokada Gurudeniya denwa wunath ube gewal pathata samhrk witha nodena puluwan :)
     

    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    mcn haragamata 8 mbps line ekta 1mbpsnm mage yaluwek ta enwa . . .anith packege danne bn
     

    jpchamathdj

    Member
    Feb 7, 2014
    26
    0
    0
    SLT Web Family Package Speed Test

    3404068135.png