Data Rate : 8576 1023 kbps Meka gena thama bn kiyala thiyenne. ubageth tikak adu wei wage.
kasun88888 Well-known member Oct 28, 2007 1,069 158 63 ගෙදර Dec 16, 2012 #21 Data Rate : 8576 1023 kbps Meka gena thama bn kiyala thiyenne. ubageth tikak adu wei wage.
uajanath Well-known member Apr 1, 2009 8,440 1,857 113 Apr 22, 2018 #23 cshapegt said: SLT PEO TV ගන්ට යන්නේ ... මට පොඩ්ඩක් පාව්ච් කරන අය කියනවද පොඩි දෙයක් ...PEO TV වලට ADSL SPEED එක අඩුවෙනවද... මගෙ ADSL SPEED එක Click to expand... Ow aniwayen adu weanwa mu kyala tyana eka hariyamata hari TeMpDeCaL said: ඒක තීරණය වෙන්නේ ඔයගොල්ලන්ගේ Line එකේ දෙන්න පුළුවන් උපරිම Speed එක අනුව.මගේ Line එකේ ඉස්සර එවන්න පුළුවන් උනේ උපරිම 8Mbps.එතකොට Peo TV On කරාම විතරක් 5Mbps වලට Slow වෙනවා.[මගේ Connection එක 8Mbps.]දැන් නම් උන් Lines Update කරලා අපේ පැත්තේ.ඒ නිසා හැමතිස්සෙම 8MBps PS:- Roter එකේ Settings වල Max Rate කියල තියෙන්නේ ඒක.තියෙන්නේ 8Mbps Connection එකක් නම් අඩුම 11 264 Kbps Max Rate එකක් තියෙන්න ඕනේ ADSL Slow නොවෙන්න.[Downstream හොදේ] Click to expand... meka hari dialog tv ganin man gawa slt fibre with peo tv and dialog tv tynawa mata nam dialog tv patta quLITY anika channel gdak tyanwa peo walata wada
cshapegt said: SLT PEO TV ගන්ට යන්නේ ... මට පොඩ්ඩක් පාව්ච් කරන අය කියනවද පොඩි දෙයක් ...PEO TV වලට ADSL SPEED එක අඩුවෙනවද... මගෙ ADSL SPEED එක Click to expand... Ow aniwayen adu weanwa mu kyala tyana eka hariyamata hari TeMpDeCaL said: ඒක තීරණය වෙන්නේ ඔයගොල්ලන්ගේ Line එකේ දෙන්න පුළුවන් උපරිම Speed එක අනුව.මගේ Line එකේ ඉස්සර එවන්න පුළුවන් උනේ උපරිම 8Mbps.එතකොට Peo TV On කරාම විතරක් 5Mbps වලට Slow වෙනවා.[මගේ Connection එක 8Mbps.]දැන් නම් උන් Lines Update කරලා අපේ පැත්තේ.ඒ නිසා හැමතිස්සෙම 8MBps PS:- Roter එකේ Settings වල Max Rate කියල තියෙන්නේ ඒක.තියෙන්නේ 8Mbps Connection එකක් නම් අඩුම 11 264 Kbps Max Rate එකක් තියෙන්න ඕනේ ADSL Slow නොවෙන්න.[Downstream හොදේ] Click to expand... meka hari dialog tv ganin man gawa slt fibre with peo tv and dialog tv tynawa mata nam dialog tv patta quLITY anika channel gdak tyanwa peo walata wada