SLT PEO TV Help

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    SLT PEO TV ගන්ට යන්නේ ...:yes::yes::yes::yes::yes::yes:
    මට පොඩ්ඩක් පාව්ච් කරන අය කියනවද පොඩි දෙයක් ...PEO TV වලට ADSL SPEED එක අඩුවෙනවද...:confused::confused::confused::confused:


    මගෙ ADSL SPEED එක
     
    • Like
    Reactions: RaZor_911

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    ADSL walata monwath wene naha machan. Peo TV enne wenama stream ekaka. Adsl speed ekata kisima badawak wene naha.
     

    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    ඒක තීරණය වෙන්නේ ඔයගොල්ලන්ගේ Line එකේ දෙන්න පුළුවන් උපරිම Speed එක අනුව.මගේ Line එකේ ඉස්සර එවන්න පුළුවන් උනේ උපරිම 8Mbps.එතකොට Peo TV On කරාම විතරක් 5Mbps වලට Slow වෙනවා.[මගේ Connection එක 8Mbps.]දැන් නම් උන් Lines Update කරලා අපේ පැත්තේ.ඒ නිසා හැමතිස්සෙම 8MBps ;)
    PS:- Roter එකේ Settings වල Max Rate කියල තියෙන්නේ ඒක.තියෙන්නේ 8Mbps Connection එකක් නම් අඩුම 11 264 Kbps Max Rate එකක් තියෙන්න ඕනේ ADSL Slow නොවෙන්න.[Downstream හොදේ]
     
    Last edited:
    • Like
    Reactions: cshapegt

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    ස්ලොව් වෙන්නෙ නැ බන්..ශුවර්..අපේ තියෙන්නේ පරන අන්ලිමිටඩ් එකක්..(දැන් ලිමිට්)මටනම් දැනුනේ ඒ කාලේ(ඒ කිවේ අපේ ලයින් 512 ඉදන් 575 වලට වැඩි කරන්න කලින්)ස්පීඩ් උනා වගෙ පියෝ ටී වී ගත්තම..;);):):)
     
    • Like
    Reactions: cshapegt

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mage mulin 8mbps awa. eth ethakota Peo Tv hira wenna patan gaththa. dan un speed eka adu karala enne 6.3 Mbps wage...... :frown:

    Max Rate ekanan thiyenawa 28000 Kbps kiyala :nerd:
    eth thama download ekak daapu gaman Peo Tv hira wenawa......:growl:
     
    • Like
    Reactions: cshapegt

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    Technically it couldn't but practically it happens. I've been experiencing the situation since the first day I get this peo tv thing. when I switch on my peo tv converter box my internet speed get reduced by 25% (appx). :(
     
    • Like
    Reactions: cshapegt

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    Technically it couldn't but practically it happens. I've been experiencing the situation since the first day I get this peo tv thing. when I switch on my peo tv converter box my internet speed get reduced by 25% (appx). :(
    something wrong with your router or you've configured it wrong :P
     
    • Like
    Reactions: cshapegt

    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    ඒක තීරණය වෙන්නේ ඔයගොල්ලන්ගේ Line එකේ දෙන්න පුළුවන් උපරිම Speed එක අනුව.මගේ Line එකේ ඉස්සර එවන්න පුළුවන් උනේ උපරිම 8Mbps.එතකොට Peo TV On කරාම විතරක් 5Mbps වලට Slow වෙනවා.[මගේ Connection එක 8Mbps.]දැන් නම් උන් Lines Update කරලා අපේ පැත්තේ.ඒ නිසා හැමතිස්සෙම 8MBps ;)
    PS:- Roter එකේ Settings වල Max Rate කියල තියෙන්නේ ඒක.තියෙන්නේ 8Mbps Connection එකක් නම් අඩුම 11 264 Kbps Max Rate එකක් තියෙන්න ඕනේ ADSL Slow නොවෙන්න.[Downstream හොදේ]

    Me thiyenne bn uththare.
    Mage line ekath TV eka dammama 1.7-2.0 wage ganakin slow wenawa. :(
     
    • Like
    Reactions: cshapegt

    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    අක්ස්ටේන්ශ්න් එකය් ඉඳල තියන දුර අඩු නම් විතරක් ගනින්
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    peo tv walata yanna epa ban. dialog tv nam hodai. channels ganath wadi. quality ekath hodai. dan HD th thiyenawa. anika slt peo tv wala HD dena dawasata api naki wela idi. so mama nam kiyanne dialog hodai. unge service ekath hodai. slt teleshop ekata giyama salakanne apita higannonta wagene:growl:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    ube SNR ekai Exchage eke idala durai dapan. thakota kiyanna. pena widihata nam poddak adu wei. eth eka echchara denenne ne.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mokadda awula???

    Peo Tv On karala thiyenakota

    2374297257.png


    Peo Tv Off karama

    2319729106.png


    SNR 29.8
    Attenuation 9.0
    Attainable Line Rate 27960
    Line Downstream Rate 7422
    Line Upstream Rate 1085
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ammoaaaaaa answer godai . Thanks bros .....:yes::yes::yes::yes:

    Max Rate kiyana eka koheda thihyenne :confused::confused::confused:


    Downstream Upstream

    SNR Margin: 26.1 8.1 db

    Line Attenuation: 21.3 11.3 db

    Data Rate : 8576 1023 kbps