මට ඔයාලගෙන් පොඩි උපදෙසක් ඕනේ
මම use කරන්නේ SLT unlimited 512 Kbps connection එකක්. ඒත් මේකෙන් downlad කරන්න ගියාම එපා වෙනවා.
25GB දෙන 1490 package ගත්ත අය ඉන්නවද ? එකෙන් Avarage එන ස්පීඩ් එක කීයද ? ඒ ක ගන්න එක worth ද?