BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
SLT ADSL slow welada............................:(:(:(:(:(

page load wenna maara welawak yanawane........... :(:(:(:(:(:(
sad-face-paper-bag1.jpg

 
Aug 4, 2009
3,094
582
0
Colombo
ADSL වලට අපි මොකක් හරි කරන්නම වනවා.
අපි කට්ටියම SLT එකට පෙස්සමක් ගහමුද? නැත්නම් මේ වැඩේ හරි යන්නේ නැහැ..
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ADSL වලට අපි මොකක් හරි කරන්නම වනවා.
අපි කට්ටියම SLT එකට පෙස්සමක් ගහමුද? නැත්නම් මේ වැඩේ හරි යන්නේ නැහැ..
ඔව් මචන් අර scurvy කියනවා වගේ ලිදේ පනින්න තමයි වෙන්නේ...පෙත්සමක් නේමේ දැන්නම් බෝම්බයක් ගහන්න හිතිලා තියෙන්නේ මටනම්.....
:(:(:(:(:(:(
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
SLTdan speed limit karanawa
man dakka blg ekaka thiyenawa danatanath 4Mb users la 110k ge speed limit karala
FUP ekak gennalu hadanne
mala karumayak wage dan SLT ( un peo tv hu***** priority denawa )
 

Wthilina

Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    SLTdan speed limit karanawa
    man dakka blg ekaka thiyenawa danatanath 4Mb users la 110k ge speed limit karala
    FUP ekak gennalu hadanne
    mala karumayak wage dan SLT ( un peo tv hu***** priority denawa )
    FUP awoth api mokada karanne ban??? :(:(
     

    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    ow munta bombayak newe multi barrel walin denna one...
    man Airtel walata maru wenawa eka kochchara simple plan ekakda..
    Page load wenakan apita inna ba
    muhude rali perelenakan apita inna ba..