"collect free data entry form" koheda thiyenne bn
Winners ලට විතරයි මන් හිතන්නේ ඒක එන්නේ..T&C එකට එහා පැත්තෙන් තව එකක් එනවා..
"collect free data entry form" koheda thiyenne bn
75ක් ගැහුව leader board වල පැත්තකවත් හිටියෙ නෑ, මෙන්න යකෝ දැන් 237ක් වෙලා score එක, ඒ මදිවට 3rd place.
auto wadi welada?
thawa tikakin okkoma delete karai, legit gahapu mama wage un tikath ekkama 
ඔව් බන්... මන් තව ටිකකින් 1212 Call කරලා අමතල මේ මාසෙන් පස්සේ මුන්ගේ Connction ඒකත් එක්ක අල්ලලා විසික් කරනවා... පොන්න හිගන්නු බන්... දෙන්න බැරිනම් නොදී ඉන්න ඕනි... FB එකේ ලොරි Talk දෙන්නේ...
75ක් ගැහුව leader board වල පැත්තකවත් හිටියෙ නෑ, මෙන්න යකෝ දැන් 237ක් වෙලා score එක, ඒ මදිවට 3rd place.


aparade bun mama 280 gahuwe iye![]()

මාර ගේමක් දීලා මං 10 කුත් ගානක් ස්කොර් කර ගත්තෙ.අද උදේ බලනකොට මාවත් බ්ලොක් කරලා.![]()

1212 ට බැනල වැඩක් නැහැ බන්. පුළුවන් නම් head office එකට ගිහින් බැනපන්. එතන ඉන්න උන් තමා දෙන ඒවා නවත්තන ඒවා තීරණය කරන්නේ. එක්කෝ fb page එක කාපන්.

Eka parak gaththata passe aya reedom karanna beida bn
Winners ලට විතරයි මන් හිතන්නේ ඒක එන්නේ..T&C එකට එහා පැත්තෙන් තව එකක් එනවා.. [/QUOTE
Ehemada...muntaa pissu
. amaruwen 59k gahuwa eka update une na
.. aparade time eka
![]()