SLT Anytime data package වාසියිද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    Any beat කියල එකක් තියේ නේ?
    36GB Anytime..

    ඕක හොඳයිද බන්? පාවිච්චි කරන උන් ඉන්නවනම් කියහන්කො tax එක්ක පැකේජ් එක කීයක් වගෙ වෙනවද කියලා..

    1GB Rs 40ට අඩු ගාණකට වගෙ වැටෙන්නෙ ඕකේ , ගාණත් එක්ක බැලුවොත්. :baffled:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම අන්ලිමිටඩ් පැකේජ් එක ගන්න කළින් මෙයින් එකක් යූස් කරේ. මේකෙ ලොකු අවාසියක් තියෙනව ෆයිබර් කස්ටමර්ස්ලට. SLT එකේ අප්ලෝඩ් ඔක්කොම යන්නෙ Night Data වලින්. ගොඩක් අප්ලෝඩ් කරන අයට & සාමාන්‍ය පාවිච්චියෙදි අප්ලෝඩ් එකක් යන නිසා ඒ ඔක්කොම නයිට් ඩේට වලින් යන නිසා ඒකෙ ලොකු වාසියක් තියෙනව. ඒ වාසිය ගන්න බෑ මේ පැකේජ් එකෙන්. මොකද මේකෙ අප්ලෝඩ්තුත් කවුන්ට් වෙන්නෙ Total එකෙන්.
     
    මමනම් කිසිම දෙයක් අප්ලෝඩ් කරන්නෙ නැහැ බන්..:oo: ගෙදර ඉන්න වෙලාවට Youtube , tiktok videos බලන්න thama godak data yanne.:P
    meetings , lectures වලට add-ons දාගෙන ඉන්නෙ කොහොමත්.
    Download කරනව නම් night time data වාසියි.. ඒත් ලොකුවට downloading මොනවත් වෙන්නෙ නැහැ දැන් ඉස්සර තරම්.

    ඒ අතින් බැලුවම ඕකෙ අවාසියක් නෑ නෙහ් බන්?

    අපි normal use කරද්දි upload වෙන scene එකක් තියෙද බන්? ඒක දන්නෙ නෑ මම:confused:

    SLT ගත්තු අවුරුදු කීපෙට පැකේජ් සෑහෙන්න වෙනස් කරල තියේ..කාලයක් යද්දි මොනා හරි ප්‍රශ්නයක් එනවා. ඒකයි anybeat වත් සෙට් වෙයිද බැලුවේ..
     
    ඔව් බං අපි නෙට් යූස් කරද්දි පොඩි අප්ලෝඩ් එකක් යනව. ඒක ප්‍රතිශතයක් විදියට හරියට කියන්න මම දන්නෙ නෑ. කොහොමහරි Anytime ෙඩ්ට බන්ඩල් එක අරෙකෙ DayTime බන්ඩල් එක ඉවර වෙනවට වඩා ඉක්මණට ඉවර වෙන ගතිය තියෙනව අර ප්‍රශ්නෙ නිසා. Net meter එකක් දාගෙන බලන්න කොච්චර අප්ලෝඩ් එකක් යනවද කියල ඩවුන්ලෝඩ් වලට සාපේක්ෂව.
     
    • Like
    • Love
    Reactions: hodakolla and Erzo

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    ඔව් බං අපි නෙට් යූස් කරද්දි පොඩි අප්ලෝඩ් එකක් යනව. ඒක ප්‍රතිශතයක් විදියට හරියට කියන්න මම දන්නෙ නෑ. කොහොමහරි Anytime ෙඩ්ට බන්ඩල් එක අරෙකෙ DayTime බන්ඩල් එක ඉවර වෙනවට වඩා ඉක්මණට ඉවර වෙන ගතිය තියෙනව අර ප්‍රශ්නෙ නිසා. Net meter එකක් දාගෙන බලන්න කොච්චර අප්ලෝඩ් එකක් යනවද කියල ඩවුන්ලෝඩ් වලට සාපේක්ෂව.

    Ow math one month Anytime dagena aye parana ekatama maru una. Mage zoom Skype what s app file sharing wage dewal walata yana upload set unama meka mata paduie. Passe aye maru una. SLT upload night eken kepna nisa mata shape
     
    එහෙම බැලුවොත් webpal එක හොඳයි වගෙ නේ?

    ඒකෙ 18GB and 27 GB තියෙන්නෙ, total 45 GB.
    රු. 990 යි නෙ.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Any Spike use karanne.

    Kalin Time based ewa pavichchi kare, mase iwara wenna kalin, day time iwarai. mata one wadipura daytime. Anika, extra GB cost ekath ekka balankota wasi. Any TIme packages,

    mata anuwa nam
     
    • Like
    Reactions: hodakolla

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    hithnawata wada upload ekk thiyenawa pc wala... phone wala ema
    oka paduii... film baya nthuwa raaata deykkwath da ganna puluwannn night time thiyeddi...

    mma nm fiber komath dekama iwara karanwa ganata .... night time iwara karannath echchara amruwakk na fiber ekenn ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Jzqf38S.png

    mama use karanne anytime package eka suppa ban mata nam shape
    hadissiyata use karanna dialog ekakuth thiyenawa
     
    • Like
    Reactions: hodakolla