SLT 4G Help එකක්

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    දැනට පාවිච්චි කරන්නේ Dialog 4g 35GB package එක. මාසෙට 1400යි. මේ data මදි දැන් පාවිච්චි කරන විදිහට. Dialogලගේ ඊලඟ package එක 2900ක් වෙනවා tax එක්ක 3200ක් වගේ වෙයි. ඒත් ඒ ගාන වැඩි වගේ. Speed එක නම් පට්ට 50mbps වගේ එනවා.

    SLTලගේ ගේ මේ package එක සෙට් උනා...

    Anytime 53GB - Rs 1790

    නමුත් උන්ගේ speed එක පෙන්නනේ 8mbps වගේ උන්ගේ site එකේ. ඒ speed එක නම් හෙන අඩුයි වගේ නේ.

    SLT 4G use කරන අය මොකද හිතන්නේ?? මේ speed එක අවුල් ද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,366
    1
    32,042
    113
    - උඩරට -
    දැනට පාවිච්චි කරන්නේ Dialog 4g 35GB package එක. මාසෙට 1400යි. මේ data මදි දැන් පාවිච්චි කරන විදිහට. Dialogලගේ ඊලඟ package එක 2900ක් වෙනවා tax එක්ක 3200ක් වගේ වෙයි. ඒත් ඒ ගාන වැඩි වගේ. Speed එක නම් පට්ට 50mbps වගේ එනවා.

    SLTලගේ ගේ මේ package එක සෙට් උනා...

    Anytime 53GB - Rs 1790

    නමුත් උන්ගේ speed එක පෙන්නනේ 8mbps වගේ උන්ගේ site එකේ. ඒ speed එක නම් හෙන අඩුයි වගේ නේ.

    SLT 4G use කරන අය මොකද හිතන්නේ?? මේ speed එක අවුල් ද?

    ඔය වෙබ් සයිට් වල පෙන්නන තරම් ස්ප්‍රීඩ් නෑ , ස්ප්‍රීඩ් එක පෙන්නුවත් ඒක විවිධ වූ හේතුන් මත වෙනස් වෙන්න පුලුවන්..ඩයලොග් 4G වලට ඕනී තැනකට සිග්නල් තියෙනවා ඒක තමා එකම වාසිය. SLT 4G වලට සමහර තැන වලට සිග්නල් නෑ ඒක අවාසියක්.
     
    • Like
    Reactions: CloudX64 and samsri

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    Dialog 4G data denawa madi... nathnam speed/signal nam awulak na. SLT test device ekak wath hari yaluwekge ekak hari tiyenawanam genalla oya inna tenata test karaganna.
     
    • Like
    Reactions: kinkon and CloudX64

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    Dialog 4G data denawa madi... nathnam speed/signal nam awulak na. SLT test device ekak wath hari yaluwekge ekak hari tiyenawanam genalla oya inna tenata test karaganna.
    SLT site එකේ තියෙන්නේ max 8mbps කියලා. ඊට වඩා speed එක එනවද?
     
    • Like
    Reactions: CloudX64

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    mata issara SLT walin 18mbps withara awa.
    dan usersla wadi wela samahara welawata 3mbps walata adu wenawa.
    upload speed machan hodatama sawththuyi.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Dialog 4g sim eka witharak dennm , 110gb 2100 rental......ona nam call me 0788 88 88 88 / 0777 777 217