SLT Bill offer

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    SLT bill walata ain karala bank offersuth 😒
    නෑ බං SLT නෙමෙයි මුං කරල තියෙන්නෙ Postpaid කෙළින්ම අයින් කරල. හැබැයි මාසෙ අන්තිම සතියෙ පොඩ්ඩක් චෙක් කරල බලන්න මම ගිය මාසෙත් පෝස්පේඩ් එකක් දැම්ම 10% තියාගෙන
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    නෑ බං SLT නෙමෙයි මුං කරල තියෙන්නෙ Postpaid කෙළින්ම අයින් කරල. හැබැයි මාසෙ අන්තිම සතියෙ පොඩ්ඩක් චෙක් කරල බලන්න මම ගිය මාසෙත් පෝස්පේඩ් එකක් දැම්ම 10% තියාගෙන
    mokeda tibbe?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Dialog නම් දුන්නා. අද 1000ට වැඩියෙ genie වලින් Dialog postpaid එකකට pay කලාම Rs. 500ක් cashback. ගත්තා ඉතින්.
     
    • Like
    Reactions: senewimala1988

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Dialog නම් දුන්නා. අද 1000ට වැඩියෙ genie වලින් Dialog postpaid එකකට pay කලාම Rs. 500ක් cashback. ගත්තා ඉතින්.
    poddak pahadili karanna puluwanda machan karana vidiya