SLT Bill offer

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,300
    2,893
    113
    oke voice magula ain karanna widiyak nadda? melo wadak naha
    Voice Rental එක අයින් කරන්න පුළුවන් නේද අපි අපේ වියදමින් phone එකක් දැම්මොත්?
    මට මතකයි මම උන්ගෙ site එකේ එහෙම එකක් දැක්කා..

    Edit;

    සම්පූර්ණයෙන් අයින් කරන්න බෑ. ඒත් rental එක reduce කරගන්න පුළුවන්.

    • With reduced monthly rental on My Phone Package, Telephone Instrument to be purchased separately and maintained by the customer.
    https://www.slt.lk/en/personal/telephone/new-connection-charges/megaline
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Voice Rental එක අයින් කරන්න පුළුවන් නේද අපි අපේ වියදමින් phone එකක් දැම්මොත්?
    මට මතකයි මම උන්ගෙ site එකේ එහෙම එකක් දැක්කා..

    Edit;

    සම්පූර්ණයෙන් අයින් කරන්න බෑ. ඒත් rental එක reduce කරගන්න පුළුවන්.

    • With reduced monthly rental on My Phone Package, Telephone Instrument to be purchased separately and maintained by the customer.
    https://www.slt.lk/en/personal/telephone/new-connection-charges/megaline
    ow wadak naha rs 50-60 adu wenne