SLT Bill Period

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මචන්ලා කව්රුහරි දන්නවද SLT බිල් එක ගෙදරට එන්නේ කොයි දවස්වලටද කියලා ? :confused:
    මේ මාසේ extra GB ගත්තා ගෙදරට හොරෙන් ගෙවලා දාන්න ඕන, දන්න එකෙක් කියපන්කෝ :yes:

    Bump Plz :)
     
    • Like
    Reactions: Sachith777

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචන්ලා කව්රුහරි දන්නවද SLT බිල් එක ගෙදරට එන්නේ කොයි දවස්වලටද කියලා ? :confused:
    මේ මාසේ extra GB ගත්තා ගෙදරට හොරෙන් ගෙවලා දාන්න ඕන, දන්න එකෙක් කියපන්කෝ :yes:

    Bump Plz :)

    කනෙක්ශන් එක තියෙන්නෙ උඹේ නමටනං උන් එක්ක කතා කල්ල බලපං බිලේ හාඩ් කොපි එවන්නැතුව තොට ඊමේල් කරන්න පුළුවන්ද කියල අහල බලපං :yes: :yes:
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    කනෙක්ශන් එක තියෙන්නෙ උඹේ නමටනං උන් එක්ක කතා කල්ල බලපං බිලේ හාඩ් කොපි එවන්නැතුව තොට ඊමේල් කරන්න පුළුවන්ද කියල අහල බලපං :yes: :yes:

    nene bn. neththan a wede karanawa. :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොකක්? :rolleyes:

    එතොකොට බන් බිල් එක එන්නේ නැද්ද?

    යෑස්...
    බිලේ දිනේ තියෙන්නෙ මැය් 5 කියල..
    ඒ කියන්නෙ උන් මැයි 5 එවල..
    පියුම් මාම ආවෙ ඊයෙ :yes: :yes: