

api nam අංlimited

Mage 25gb eka limit unata passe speed eka gprs speed eka wage... mama eeye call karala 1gb add karagaththa... me yakku eka dunne ada hawasa 4ta withara... ithin paya 8k thama oya 1GB eka use karanna thiyenne....![]()

me dan hadata gihin awaJustin Bieber ට නම් රොකට් ස්පීඩ් ඉන්ටනෙට් මෙව්ව ඇති!![]()
api nam අංlimited



) 


මොකක්ද කනෙක්ෂන් එක බන්?මම මාසෙට 12 ජීබී පන්නන්නැති පොර මටත් කෙළලනේ![]()

අපිට නම් උපන් රටේ මිනිස්සුන්ගෙ වැරැද්ද තමා!me dan hadata gihin awa![]()
![]()

දුක තමා!ලොල්...මම මේ අං-limited එකේ wire එක ගලවලා dongle එකට airtel sim එකක් දාගෙන web pages වලට යන්නේ.ඈයි ඉතින් උඹට අමුතුවෙන් අධිවේගී මෙගා ලයින් ගෑන කියලා දෙන්න ඕනේ නෑහෑනේ....
අරකෙන් කරන්නේ Download විතරයි,(වෙන දෙයක් කරන්නත් බෑහෑනේ)
![]()
![]()
