7 ටත් වුනා..කුණු පෙරේත හැත්ත තාම බෝනස් ඩේටා දුන්නේ නෑ
7 ටත් වුනා..කුණු පෙරේත හැත්ත තාම බෝනස් ඩේටා දුන්නේ නෑ
අවුලක් නැහැ ඒ ටිකවත් ගන්නව 
තොටයි මටයි විතරද නැත්තේ දැන්
Matath na habai hotline eken nam kiwwe complaint ekak damma dei kiyala ikmamatama
මම හිතන්නෙ පරණම අයට තාම වැටිල නැති සීන් එකක් වගේ තියෙන්නෙ. මාත් 2008 ඉඳන් බං පාවිච්චි කරන්නෙ. මගේ යාලුවෙකුත් ඉස්සර ඉඳන්ම පාවිච්චි කරනව ඌටත් තාම වැටිල නෑ. මට 8.1GB එන්න තියේ කිව්ව කස්ටමර් කෙයා එකෙන්. වැඩේ තියෙන්නෙ මගේ උදේ ඉඳල ඩේට කවුන්ට් වෙන්නෙ නෑ. අර ලෝයල්ටි ඩේට ඩෑෂ්බෝඩ් එකේ නොපෙන්නුවට ඇතුලෙන් කැපෙනවද දන්නෙ නෑ. ඔහොම ආතල් තමයි අපිට වෙන්නෙMatath na, 512kbps unlimited kale idala use karanne



Same here matath thama add wela nahaමම හිතන්නෙ පරණම අයට තාම වැටිල නැති සීන් එකක් වගේ තියෙන්නෙ. මාත් 2008 ඉඳන් බං පාවිච්චි කරන්නෙ. මගේ යාලුවෙකුත් ඉස්සර ඉඳන්ම පාවිච්චි කරනව ඌටත් තාම වැටිල නෑ. මට 8.1GB එන්න තියේ කිව්ව කස්ටමර් කෙයා එකෙන්. වැඩේ තියෙන්නෙ මගේ උදේ ඉඳල ඩේට කවුන්ට් වෙන්නෙ නෑ. අර ලෝයල්ටි ඩේට ඩෑෂ්බෝඩ් එකේ නොපෙන්නුවට ඇතුලෙන් කැපෙනවද දන්නෙ නෑ. ඔහොම ආතල් තමයි අපිට වෙන්නෙ![]()

Data gaana monthly wedi wena scene ekak neda thiyenne?? narakama nehe wage..
Wonder if the monthly increment is 100MB for all SLT customers or if it differs depending on the package
හූ... 9ටත් ලගයි...කුණු පෙරේතයෝ තාම දුන්නේ නෑ බෝනස් ඩේටා
matath nehe, i've two packages, ekak 11years old, anika just 1 year, dekatama nehe, mama ahuwa ungen,, Mama kalin kiwwa wagema mata add wenne 15th jan lu,, mokada mage package dekema billing cycle eka yanne 15th to 15th every month...
