SLT bonus kiyada?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    tenor.gif
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම හිතන්නෙ පරණම අයට තාම වැටිල නැති සීන් එකක් වගේ තියෙන්නෙ. මාත් 2008 ඉඳන් බං පාවිච්චි කරන්නෙ. මගේ යාලුවෙකුත් ඉස්සර ඉඳන්ම පාවිච්චි කරනව ඌටත් තාම වැටිල නෑ. මට 8.1GB එන්න තියේ කිව්ව කස්ටමර් කෙයා එකෙන්. වැඩේ තියෙන්නෙ මගේ උදේ ඉඳල ඩේට කවුන්ට් වෙන්නෙ නෑ. අර ලෝයල්ටි ඩේට ඩෑෂ්බෝඩ් එකේ නොපෙන්නුවට ඇතුලෙන් කැපෙනවද දන්නෙ නෑ. ඔහොම ආතල් තමයි අපිට වෙන්නෙ:rofl::rofl::rofl:

    පරණ එවුන්ට තාම නැති සීන් එකක් තමයි තියෙන්නේ..මගෙත් අවුරුදු 11 ක් වගේ වෙනවා..දැන් කෝල් කරහම උන් කම්ප්ලේන් එකක් දැම්මා..10.7 GB වගේ මට බෝනස් ඩේටා සෙට් වෙනවා කිව්ව..

    මගෙත් ඩේට කැපෙන්නේ නැහැ..ලෝයල්ටි එකෙන් වගේ කැපෙනේ..හැබැයි මගේ Free Bundle (54 GB) එකෙන් අඩුවෙලා තිබුනා අද උදේ 8 ට කලින් යූස් කරපුවා ටික..
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    පරණ එවුන්ට තාම නැති සීන් එකක් තමයි තියෙන්නේ..මගෙත් අවුරුදු 11 ක් වගේ වෙනවා..දැන් කෝල් කරහම උන් කම්ප්ලේන් එකක් දැම්මා..10.7 GB වගේ මට බෝනස් ඩේටා සෙට් වෙනවා කිව්ව..

    මගෙත් ඩේට කැපෙන්නේ නැහැ..ලෝයල්ටි එකෙන් වගේ කැපෙනේ..හැබැයි මගේ Free Bundle (54 GB) එකෙන් අඩුවෙලා තිබුනා අද උදේ 8 ට කලින් යූස් කරපුවා ටික..

    එකම බණේ තමයි බන් මටත්.... අවුරුදු 14ක් වගේ වෙනවා connection එකට fiber convert කළා 2019 මුල. මාත් මේ බලන් ඉන්නවා bonus දෙයි දෙයි කියලා. කෝ තාම නැහැ. :dull::dull::dull::dull:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මචන් මම හිතන්නෙ අන්ලිමිටඩ් එකෙන් 90GB වලට මාරු උන දවසෙ ඉදලා වෙන්න ඇති බෝනස් හදන්නෙ.
    මම ADSL ගත්තෙ 2006 අන්තිම. මට තියෙන්නෙ 6GB
    හැබැයි මම 512 පැකේජ් එක සෑහෙන කාලයක් යූස් කරා 90ට මාරු වෙන්නෙ නැතිව
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    Kohomada ooi oka balanne? Pennane nati nisa Me hutte app eka update kala. Dan login mataka na ooi
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචන් මම හිතන්නෙ අන්ලිමිටඩ් එකෙන් 90GB වලට මාරු උන දවසෙ ඉදලා වෙන්න ඇති බෝනස් හදන්නෙ.
    මම ADSL ගත්තෙ 2006 අන්තිම. මට තියෙන්නෙ 6GB
    හැබැයි මම 512 පැකේජ් එක සෑහෙන කාලයක් යූස් කරා 90ට මාරු වෙන්නෙ නැතිව

    ඔව්

    https://slt.lk/en/broadband/loyalty
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,626
    100
    63
    apita na ne bn mage phone line eka gathhe 2003 internet aran 10year wenwa bn eth hamba wela na ne bn web family package eka
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,315
    8,074
    113
    මමනම් කියන්නේ ලන්කාව වගේ දියුනු වෙමින්වත් නැතිව තියෙන රටකට අන්ලිමිටට් අත්තර්ජාල තවම අවස්ය කාරනාවක් නෙමෙයි. මීට වැඩිය ගොඩාක් දේවල් තාම අපේ රටේ තියෙනව ගොඩ නන්වන්න තියෙනව. අද්යාපනය, ගමනාගමනය සහ වේද්ය පහසුකම් තාම 60 ටේ දසකයේ ඉපැරනි විදියමයි
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එකම බණේ තමයි බන් මටත්.... අවුරුදු 14ක් වගේ වෙනවා connection එකට fiber convert කළා 2019 මුල. මාත් මේ බලන් ඉන්නවා bonus දෙයි දෙයි කියලා. කෝ තාම නැහැ. :dull::dull::dull::dull:

    apita na ne bn mage phone line eka gathhe 2003 internet aran 10year wenwa bn eth hamba wela na ne bn web family package eka

    පරණ එවුන්ට තාම දීලා නැහැ බං හරියට..මටත් කනෙක්ශන් එකට අවුරුදු 22, broadband අරගෙන අවුරුදු 11ක් වගේ වෙනව..තාම නැහැ..

    1212 ට කෝල් එකක් අරගෙන සීන් එක කිව්වම උන් බලලා කම්ප්ලේන් එකක් දානවා ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකට..ඒත් එක්කම අපිට eligible loyalty data ප්‍රමාණයත් කියනවා...මට 10.7 GB තියෙනවා කිව්වා, හෙට වගේ ලැබෙයි කිව්වා..

    මචන් මම හිතන්නෙ අන්ලිමිටඩ් එකෙන් 90GB වලට මාරු උන දවසෙ ඉදලා වෙන්න ඇති බෝනස් හදන්නෙ.
    මම ADSL ගත්තෙ 2006 අන්තිම. මට තියෙන්නෙ 6GB
    හැබැයි මම 512 පැකේජ් එක සෑහෙන කාලයක් යූස් කරා 90ට මාරු වෙන්නෙ නැතිව

    උන් බලන්නේ නම් මුලින්ම බ්‍රෝඩ්බෑන්ඩ් ගත්ත දවසේ ඉඳන්ලු..හැබැයි 512 එකෙන් data quota තියෙන පැකේජ් එකට මාරු වුන දවසත් බලනවා ඇති..අපි 2009 දි ගත්තේ ADSL 512 kbps line එක...Web Family එකට මාරු වුනේ 2013 දී වගේ..
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    පරණ එවුන්ට තාම දීලා නැහැ බං හරියට..මටත් කනෙක්ශන් එකට අවුරුදු 22, broadband අරගෙන අවුරුදු 11ක් වගේ වෙනව..තාම නැහැ..

    1212 ට කෝල් එකක් අරගෙන සීන් එක කිව්වම උන් බලලා කම්ප්ලේන් එකක් දානවා ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකට..ඒත් එක්කම අපිට eligible loyalty data ප්‍රමාණයත් කියනවා...මට 10.7 GB තියෙනවා කිව්වා, හෙට වගේ ලැබෙයි කිව්වා..

    උන් බලන්නේ නම් මුලින්ම බ්‍රෝඩ්බෑන්ඩ් ගත්ත දවසේ ඉඳන්ලු..හැබැයි 512 එකෙන් data quota තියෙන පැකේජ් එකට මාරු වුන දවසත් බලනවා ඇති..අපි 2009 දි ගත්තේ ADSL 512 kbps line එක...Web Family එකට මාරු වුනේ 2013 දී වගේ..
    ow bn mageth 512 line eka sahena kalayak pavichchi karalath 6.9 GB vitarai loyalty deela tiyenne :growl::growl::angry:. mun package maru una dawase indalada manda hadala tiyenne :frown: