Mar 7, 2009
2,028
97
0
lankawe
machanla. SLT eke aluth package nisa apita hugak padu sidda wegene enne.. Ithin machanla oyala monawada mekata ganna piyawara.? wena connection ekakata maru wenawada?
happy_new_year1.jpg
 

buura

Member
Jun 9, 2010
2,275
104
0
My Computer
ai maru wenne? unlmited users lata wenasak wenne na, mewa aluth customers lata witharai
උඔ මගුලක් කතා කරනවා...
උන් කියන්නේ පරන අයට
unlmited ඩවුන්ලෝඩ් කියලා තමා..
එඋනට උන් කියන්නේ නැ ස්පිට් එක එ විදිහටම දෙනවා කියලා
unlmited අයගේ ස්පිට් එක දැනටම අඩු කරලා
උන් කියනවා
unlmited ස්පිට් එක ඔනිනම් අලුත් පැකේජ් වලට මාරු වෙන්න කියලා..මම කිවා උඔලාගේ අම්මලාටම ගනිල්ලා කියලා
5.gif
5.gif

බලු වැඩ මේවා:growl::growl:
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    unlimited gaththu ayata nam ehemai. unlimited thama.

    eth SLT eke p**** h****
    speed eka adu karai, ethakota api customer care call karama eke un (SLT company care) kiyai speed eka hodata enna nam aluth package eka ganna kiyala.

    ethakota mama kiyanawa limit eka exceed unama ithuru bill eka gewanne ********************* kiyala


     

    anuparockz

    Member
    Apr 19, 2009
    29
    0
    0
    Kottawa
    උඔ මගුලක් කතා කරනවා...
    උන් කියන්නේ පරන අයට
    unlmited ඩවුන්ලෝඩ් කියලා තමා..
    එඋනට උන් කියන්නේ නැ ස්පිට් එක එ විදිහටම දෙනවා කියලා
    unlmited අයගේ ස්පිට් එක දැනටම අඩු කරලා
    උන් කියනවා
    unlmited ස්පිට් එක ඔනිනම් අලුත් පැකේජ් වලට මාරු වෙන්න කියලා..මම කිවා උඔලාගේ අම්මලාටම ගනිල්ලා කියලා
    5.gif
    5.gif

    බලු වැඩ මේවා:growl::growl:

    Eka aththa.Maha katha wada mewa.Api unlimited package gaththe eke speed ekath honda nisa.E unata thama 1600/= package eka unlimited neda speed adu unath?
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Mehemai ... FUP scene akak, Monitor karana scene akak naha.. SLTaken aluth packages introduce karana nisa ayalage System ake changes modifications yanawa, akai tikak slow wenne. Anika Home Unlimited server ake enna users la godak wedi lu, so aka nisa Apita slow wenawa. akata piliyamak widiyata thama Home Plus aka introduce kale.. But ape Request akak nathuwa apiwa akata danne nahalu. Api Request kaloth witharalu Apita Home Unlimited ake edan Home plus akata danne.. Anika SLT Back Bone aka 10 tera wagelu thiyenne.. Users la wedi wena wena ganata Back bone aka loku karanna bahalu, akath balapanawalu tikak.. FUP scene akak naha... me tike slow wenne ara Modifications yana nisai... Kohomath Home Unlimited use karana aya okkoma akata server akaka enne. so aka slow wenawa kohomath.. Kemathi kattiya ennawa nam Home Plus akata maru wenna puluwna ayatala request akak karala.. Nathwua nikan apiwa akata danne naha.