slt package upgrade help

sudu hawa

Well-known member
  • Dec 1, 2011
    1,626
    100
    63
    machanla man slt fiber connection eke internet package eka online change kara kochara davasak yanwada change wena?? hot line wada na slt lage :rolleyes:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උන්ට email එකක් දාලා upgrade කරගන්න, ඒක ඉක්මණ්
    [email protected]
    ඔයා upgrade කරන දවසේ ඉදන් මාසේ ඉතුරු දින ගාණට සෙට් වෙන්න data cap එක reset වෙනවා
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,626
    100
    63
    උන්ට email එකක් දාලා upgrade කරගන්න, ඒක ඉක්මණ්
    [email protected]
    ඔයා upgrade කරන දවසේ ඉදන් මාසේ ඉතුරු දින ගාණට සෙට් වෙන්න data cap එක reset වෙනවා
    ela bro email ekak damma balamu