SLT broadband

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    machn monawa qwath slt tamai hondama bn
    ubata salli tynewanm aulak ne anith ewata giyata balapan 1450 25 gb 6mb speed patta bn
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    එහෙම කියන්න එපා බං, ගෙදර ෆොන් කනෙක්ෂන් එකක් නැති එකේ ගත්තාට පාඩු නෑ, අනික බං කොහොමත් හැම අතින් බලද්දි හැම එකේම වැරැද්දක් නැතුව නෙවෙයි නේ.

    මගේ router එක හැම තිස්සෙම ඔන් කරලා තියෙන්නේ ,එහෙම තියෙනවාටත් data කැපෙනවා මොකද router එකෙන් හැම තිස්සෙම ACK යවන නිසා ,slt එකට කතා කරාම උන් කියනවා router එක connect කරලා තියෙන machine එක හැම තිස්සෙම දාලා, dial up එකක් හදා ගන්නලු ,ලයිට් බිලත් උන්ද දන්නේ නෑ ගෙවන්නේ ,නැත්තම් router එක වහලා තියන්නලු ,මුන්ගේ add එකේ නම් පෙන්නන්නේ හැම මගුලක්ම දාගෙන වැඩ කරන්න පුළුවන් කියලා ,මගේ යාලුවෙක් peo tv ගත්තා ,දැන් උගේ ස්පීඩ් එක 1mbps වලටත් අඩුයි ,උන් දෙනකොට කිව්වේ ස්පීඩ් එක ලොකුවට අඩු වෙන්නේ නෑ කියලලු
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    snr eka 10 ta adu nam peo tv ganna hoda naha. un kiyalamai denneth
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    • VOICE LINE (SLT MEGALINE) eka ganna LOCAL LOOP ekak AVAILABLE wenna ONEI. Mei AVAILABILITY gena DENAGANNA nam SLT REGIONAL OFFICE eka CONTACT karanna.
    • TELEPHONE EXCHANGE ekei indan 4KMS RADIUS ekak ethule CUSTOMER PREMISES (HOME) eka thiyenne ONEI.
    • CHARGES gena kiwwoth, CONNECTION FEE - Rs. 7,000 + SLT (TP-LINK) 4 PORT WiFi ROUTER - Rs. 2,990 + SLT (TP-LINK) ADSL SPLITTER - Rs. 550 = Rs. 10,540 wenawa. Namuth, LOCAL LOOP ekei indan LONG DISTANCE ekak thiyenawa nam WIRING walata SLT eken ESTIMATE karana widihata EXTRA CHARGE ekak PAY karanna wenawa.
      Oya ROUTER eka 31ST DECEMBER ta kalin Rs. 990 ta ganna PULUWAN. Ei ekkama, MEGALINE wenuwen TRAVELLING BAG ekak FREE lebenawa.
    • MEGALINE ekata LOCAL LOOP ekak AVAILABLE nam, BROADBAND ekata PORT ekak FREE nam 3 DAYS walin CONNECTION eka LEBENAWA. SLT POST ekak LANGA neththam, NEWLY LOCATE karanna wunoth nam LATE wenawa.
    • Mei kiyanne SME BUSINESS wala WEB SURFER (Rs. 2,690) PACKAGE eka wenna onei. DOWNSTREAM/UPSTREAM RATE (DOWNLOAD/UPLOAD SPEED) eka DEPEND wenne DITANCE, INTERFERENCE, CABLE QUALITY kiyana FACTS anuwa. LINE CONDITION eka CHECK karanne ATTENUATION, SNR (SIGNAL-TO-NOISE RATIO) kiyana MEASURES walin. http://www.elakiri.com/forum/showpost.php?p=15943665&postcount=30
    • SLT ekata FULL RIGHT eka thiyenawa LINE CONDITION eka anuwa DOWNSTREAM/UPSTREAM RATE eka LIMIT karanna. Ei wageima, SLT CUSTOMER ta FULL RIGHT eka thiyenawa LIMIT karala thiyenne KOHOMADA kiyala DENAGANNA.
    Thanks. :)

    machn monawa qwath slt tamai hondama bn
    ubata salli tynewanm aulak ne anith ewata giyata balapan 1450 25 gb 6mb speed patta bn

    thanks :yes:
     
    Zipozite

    Well-known member
  • Aug 27, 2007
    1,320
    48
    48
    Under the Sun
    SLT ගන්නවට වඩා බෙල්ලෙ ගලක් එල්ලගෙන ළිදේ පනින එක සැපයි මචන්...