SLT broadband

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    machan man SLT broadband ganna inne.
    kohomada eka ganne.. ape gedara slt telephone ekak ne. aluthen ganna ona. ethankota chargers kohomada? kochchara kal yaida.
    broadband pacakges nam net eken baluwa. eke thiyena speed hariyatama denawada? man ganna inne business plan eka. slt thiyena eun help karapallako,.
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Machan math me dan ganna inne , mama ad SLT eke customer service ekata call karala wisthara ahuwa , me dan christmas season nisa offers thiyenawa , Phone Line ekatai Internet Connection ekatai dekatama 11000k Yanawa , Internet Package eka ara 1450 Home Package eka nam router eka 950 kata denawa + with a Travelling Bag . Ethakota phone line ekai connection ekai okkoma ganna yanne 12,000k wageh
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    Machan math me dan ganna inne , mama ad SLT eke customer service ekata call karala wisthara ahuwa , me dan christmas season nisa offers thiyenawa , Phone Line ekatai Internet Connection ekatai dekatama 11000k Yanawa , Internet Package eka ara 1450 Home Package eka nam router eka 950 kata denawa + with a Travelling Bag . Ethakota phone line ekai connection ekai okkoma ganna yanne 12,000k wageh

    dawas keeyak yanawada bang oka ganna? documents mokuth onada.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ගන්න එපා මචන්ලා පට්ට චාටර්

    එහෙම කියන්න එපා බං, ගෙදර ෆොන් කනෙක්ෂන් එකක් නැති එකේ ගත්තාට පාඩු නෑ, අනික බං කොහොමත් හැම අතින් බලද්දි හැම එකේම වැරැද්දක් නැතුව නෙවෙයි නේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    මෙහෙමයි සමහර අයට කියන ස්පීඩ් එක එනවා සමහර අයට නෑ ඒක තීරණය වෙන්නෙ හබ් එකට තියෙන දුර අනුව. වියදම අතින් ගත්තොත් slt තමා ලාබම බ්‍රෝඩ් බෑන්ඩ් සර්විස් ප්රොවයිඩ.
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    dawas keeyak yanawada bang oka ganna? documents mokuth onada.
    ehema ekak nam ahanna bari una bung . phone line eka ganna gedarata lagama thiyena phone kanuwe loops thiyennath one . laga gedaraka slt phone ekak thiyenawanam unge no ekath ekka gihin teleshop ekakata kiyapan . ow bung monada form wagayak denawa lu . thama math giye nam na
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    ගන්න එපා මචන්ලා පට්ට චාටර්

    මෙහෙමයි සමහර අයට කියන ස්පීඩ් එක එනවා සමහර අයට නෑ ඒක තීරණය වෙන්නෙ හබ් එකට තියෙන දුර අනුව. වියදම අතින් ගත්තොත් slt තමා ලාබම බ්‍රෝඩ් බෑන්ඩ් සර්විස් ප්රොවයිඩ.

    ganna hoda connection monawada thiyenne. man dan dongle use karanne. dialog. speed madi.

    slt epa wela inne bn lankabel 3000 unat 1mb denawalu balala ganin peo tv hema ganda innawanam hodai natnam phone ekakata nam useless, netuth wedak ne maru wenda barikamata tama tiyan inne bn :(

    lankabell e speed denawada? man dakka 4mbps speed hitan tiyenawa
     
    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    මමත් slt

    හැබැයි internet nam අවුලක් නැ අර පියො ටිවි කියන මගුලනම් ගන්න එපා මචෝ ගත්තොත් බොහෝ
    විට slt ජාතකය උබට මතක් වන බව සහතිකය.

    එවගෙම මුන්ගේ කස්ටමර් සවිස් එකනම් හරියට අකාලෙට වහිනවා වගේ වැඩක් කර ගන්න පොඩක් විදවන්න වෙනවා මම මේ කියන්නේ අත්දැකිමෙන් වෙලාවකට කියපු සැනින්ද වැඩේ ගොඩ දාද දෙයි

    අරගෙනම අස්චර්යමත් බව විද ගන්න
     
    Last edited:

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    මමත් slt

    හැබැයි internet nam අවුලක් නැ අර පියො ටිවි කියන මගුලනම් ගන්න එපා මචෝ ගත්තොත් බොහෝ
    විට slt ජාතකය උබට මතක් වන බව සහතිකය.

    එවගෙම මුන්ගේ කස්ටමර් සවිස් එකනම් හරියට අකාලෙට වහිනවා වගේ වැඩක් කර ගන්න පොඩක් විදවන්න වෙනවා මම මේ කියන්නේ අත්දැකිමෙන් වෙලාවකට කියපු සැනින්ද වැඩේ ගොඩ දාද දෙයි

    අරගෙනම අස්චර්යමත් බව විද ගන්න

    thnx mchoo
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    ehema ekak nam ahanna bari una bung . phone line eka ganna gedarata lagama thiyena phone kanuwe loops thiyennath one . laga gedaraka slt phone ekak thiyenawanam unge no ekath ekka gihin teleshop ekakata kiyapan . ow bung monada form wagayak denawa lu . thama math giye nam na

    මචෝ මමත් මෙගා ලයින් එකගන්න බැලුව...ඒත් අපෙ පැත්තෙ ලූප්ස් නෑලු:angry:..මොකද බන් ඒකට කරන්න ඕන....මේ ඩොන්ගල් වලින් ඉන්ටනෙට් ගිහින් එපා වෙලා තියෙන්නෙ:sorry:..අනේ දන්න කෙනෙක් මටත් කියන්නකො...
     
    Nov 11, 2009
    1,429
    111
    0
    • VOICE LINE (SLT MEGALINE) eka ganna LOCAL LOOP ekak AVAILABLE wenna ONEI. Mei AVAILABILITY gena DENAGANNA nam SLT REGIONAL OFFICE eka CONTACT karanna.
    • TELEPHONE EXCHANGE ekei indan 4KMS RADIUS ekak ethule CUSTOMER PREMISES (HOME) eka thiyenne ONEI.
    • CHARGES gena kiwwoth, CONNECTION FEE - Rs. 7,000 + SLT (TP-LINK) 4 PORT WiFi ROUTER - Rs. 2,990 + SLT (TP-LINK) ADSL SPLITTER - Rs. 550 = Rs. 10,540 wenawa. Namuth, LOCAL LOOP ekei indan LONG DISTANCE ekak thiyenawa nam WIRING walata SLT eken ESTIMATE karana widihata EXTRA CHARGE ekak PAY karanna wenawa.
      Oya ROUTER eka 31ST DECEMBER ta kalin Rs. 990 ta ganna PULUWAN. Ei ekkama, MEGALINE wenuwen TRAVELLING BAG ekak FREE lebenawa.
    • MEGALINE ekata LOCAL LOOP ekak AVAILABLE nam, BROADBAND ekata PORT ekak FREE nam 3 DAYS walin CONNECTION eka LEBENAWA. SLT POST ekak LANGA neththam, NEWLY LOCATE karanna wunoth nam LATE wenawa.
    • Mei kiyanne SME BUSINESS wala WEB SURFER (Rs. 2,690) PACKAGE eka wenna onei. DOWNSTREAM/UPSTREAM RATE (DOWNLOAD/UPLOAD SPEED) eka DEPEND wenne DITANCE, INTERFERENCE, CABLE QUALITY kiyana FACTS anuwa. LINE CONDITION eka CHECK karanne ATTENUATION, SNR (SIGNAL-TO-NOISE RATIO) kiyana MEASURES walin. http://www.elakiri.com/forum/showpost.php?p=15943665&postcount=30
    • SLT ekata FULL RIGHT eka thiyenawa LINE CONDITION eka anuwa DOWNSTREAM/UPSTREAM RATE eka LIMIT karanna. Ei wageima, SLT CUSTOMER ta FULL RIGHT eka thiyenawa LIMIT karala thiyenne KOHOMADA kiyala DENAGANNA.
    Thanks. :)