SLT Broadband

gihanchanaka

Member
Jan 21, 2010
6
1
0
SLT Broadband username, password වලින් වෙන තැනකින් අපේ පැකේජ් එක පාවිච්චි කරන්න පුළුවන්ද?
 
  • Like
Reactions: hashan.perera@y

gihanchanaka

Member
Jan 21, 2010
6
1
0
වෙන රවුටර් එකකට අපේ username, password දීලා ලොග් වෙන්න පුළුවන්ද?
 

hashan.perera@y

Active member
  • Oct 15, 2006
    611
    112
    43
    Gampaha
    oyage nagaraye onama router ekakin log wenna puluwan.. gampaha nam GQXXXX, thawa GQXXXX pawichchi karna router ekakin log wenna puluwan...ehema nathum SLT Broadband Hotspot (portal) ekakin nam onama user ID ekakin log wenna puluwan...colombo nam than 5, 6 ka puluwan