SLT broadband

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    මේකයි සීන් එක
    ඊයේ එකපාරටම මම Internet use කර කර ඉද්දි bandwidth එක පට්ටටම drop වුනා. :eek:
    Slt usage ගිහින් බලද්දී data ඉවරෙටම ඉවර වෙලා නේ බං. :sorry:
    සාමාන්‍යයෙන් කලින් මාසවල් වලදී නම් Phone එකට message එකක් එනවා ඉවර වෙන්න ලඟයි කියලා.

    එ්ත් මේකයි තියන ප්‍රශ්නේ.....
    Total volume එකේ data සම්පූර්ණයෙන්ම use කරලා තියනවා කියලා පෙන්නුවාට මාසේ එ් එ් දිනවල Data use කරපු විදිහ දැන් පෙන්නනවා කියලා උඹලා දන්නවා නේ.
    මම එ් use කරපු data ගාන එකතු කරලා බලද්දි total එන්නේ GB 54යි ගානක් නේ බං. :confused:
    එහෙම කොහොම ද බං වෙන්නේ.?

    තව ප්‍රශ්නයක් තියනවා. මේකේ නීතිමය තත්ත්වය ගැන මම නොදන්න නිසා අහන්නේ.
    දැන් අපි මොකක් හරි භාණ්ඩයක් හරි සේවාවක් එ්ක විකුනන පුද්ගලයාට සල්ලි දීලා ගත්තම එ් භාණ්‌ඩය අයිති වෙන්නෙ මිලට ගත්ත කෙනාට නේ.
    එ් භාණ්ඩය මිලට ගත්ත කෙනා එ්ක භාවිතා කරත් නොකරත් අාපහු විකුනන පුද්ගලයට ලබාගන්න අයිතියක් නෑ නේ (සිරාවටම නෑ නේ ද? මම දන්න තරමින් නම් පාරිභෝගිකයා සමග භාණ්ඩය මිලට ගැනීමේ දි සිදුවන ගිවිසුමකට හැරුණු විට අාපසු ලබා ගැනී මේ හැකියාවක් නෑ).
    එහෙනම් අපි සල්ලි දීලා ලබාගන්න Data වලටත් එ් කියන දේ අයිති වෙන්න ඔනෙ නේද? :confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මචන් මට මෙහෙම කේස් එකක් උනා
    ගෙදර තියෙනවා SLT එකක් දවසක් ඒකට Extra 5GB ගත්තා මට හොදටම ශුවර් මම 5GB යූස් කරෙ නැහැ කියලා ඒත් පෝටල් එකේ ඩේටා ඉවරයි කියලා පෙන්නනවා (පැය 8ක් වගේ ඇතුලත)
    පස්සෙ මම SLT එකෙන් ටෝටල් යූසේජ් රිපෝට් එකක් ගත්තා ඒකෙ මගේ ඔය දවසෙ සම්පුර්ණ අප්ලෝඩ් ඩවුන්ලෝඩ් එකතුව 2.3GB(මේ Extra 5GB ගන්න කලින් යූස් කරපුවත් එක්ක) මම මේකෙ සේරම විස්තර සොෆ්ට් කොපි ගත්තා SLT එකෙන්ම මම මේක කම්ප්ලේන් කරන්න ඉන්නෙ පාරිබෝගික සේවා අධිකාරියටත් එක්කම

    උන්ගෙම රිපෝට් වල තියනවා මම ඒ දවසෙ යූස් කරලා තියෙන්නෙ 2.3GB කියලා ඒත් එදා දවස ඇතුලත මගේ Extra 5GB ඉවරවෙලා
     
    මමත් ගිය මාසේ අග 5gb ගත්තා.
    මගෙත් එහෙම මොකක්හරි මගුලක් වෙන්න අැත්තේ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    මචන් මට මෙහෙම කේස් එකක් උනා
    ගෙදර තියෙනවා SLT එකක් දවසක් ඒකට Extra 5GB ගත්තා මට හොදටම ශුවර් මම 5GB යූස් කරෙ නැහැ කියලා ඒත් පෝටල් එකේ ඩේටා ඉවරයි කියලා පෙන්නනවා (පැය 8ක් වගේ ඇතුලත)
    පස්සෙ මම SLT එකෙන් ටෝටල් යූසේජ් රිපෝට් එකක් ගත්තා ඒකෙ මගේ ඔය දවසෙ සම්පුර්ණ අප්ලෝඩ් ඩවුන්ලෝඩ් එකතුව 2.3GB(මේ Extra 5GB ගන්න කලින් යූස් කරපුවත් එක්ක) මම මේකෙ සේරම විස්තර සොෆ්ට් කොපි ගත්තා SLT එකෙන්ම මම මේක කම්ප්ලේන් කරන්න ඉන්නෙ පාරිබෝගික සේවා අධිකාරියටත් එක්කම

    උන්ගෙම රිපෝට් වල තියනවා මම ඒ දවසෙ යූස් කරලා තියෙන්නෙ 2.3GB කියලා ඒත් එදා දවස ඇතුලත මගේ Extra 5GB ඉවරවෙලා
    Oya sengediyama thama bng mageth :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,553
    2
    115,382
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැමෝටම නෑ සමහර අයට ඔහොම වෙනව වගේ..එක්කො උන්ගෙ හොර වැඩක් නැත්නම් සිස්ටම් හෝ මීටරේ අවුලක්...මටනම් තාම ඔහොම එකක් වෙලා නෑ.

    දෙවෙනි එක අපිට දුන්න ටික ඉවර උනා මිසක් උන් ඒකෙන් ටිකක් ආය ගත්ත කියල ඔප්පු කරන්ඩ බෑනෙ අර කෙනෙක් කිව්ව වගේ ඩීටේල්ඩ් රිපෝට් එකක් ගත්තනම් වැඩියෙන් ඩේටා කැපෙනව කියන්ඩ පුලුවන්.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    තව ප්‍රශ්නයක් තියනවා. මේකේ නීතිමය තත්ත්වය ගැන මම නොදන්න නිසා අහන්නේ.
    දැන් අපි මොකක් හරි භාණ්ඩයක් හරි සේවාවක් එ්ක විකුනන පුද්ගලයාට සල්ලි දීලා ගත්තම එ් භාණ්‌ඩය අයිති වෙන්නෙ මිලට ගත්ත කෙනාට නේ.
    එ් භාණ්ඩය මිලට ගත්ත කෙනා එ්ක භාවිතා කරත් නොකරත් අාපහු විකුනන පුද්ගලයට ලබාගන්න අයිතියක් නෑ නේ (සිරාවටම නෑ නේ ද? මම දන්න තරමින් නම් පාරිභෝගිකයා සමග භාණ්ඩය මිලට ගැනීමේ දි සිදුවන ගිවිසුමකට හැරුණු විට අාපසු ලබා ගැනී මේ හැකියාවක් නෑ).
    එහෙනම් අපි සල්ලි දීලා ලබාගන්න Data වලටත් එ් කියන දේ අයිති වෙන්න ඔනෙ නේද? :confused:

    උන්ගේ 30 days extra gb validity එකනම් මහ කුප්ප වැඩක්. මේ මාසෙ ගත්ත ඒවයි ඉතුරු වෙන ටික use කරන්න නම්, ඊලග මාසෙ ඊට කලින් gb ඉවර වෙන්න ඕන.
    උනුත් හුරගෙන කන්න තමයි බලන්නේ. මමනත් extra gb ගන්නෙ නෑ මෑතක් ඉදන්.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Ane oya paka dan epa wela inne. hama masema 20 weddi data iwarai. karapu labbakut na.

    video ekak wt balanne na mn nm. only browsing. no downloadings above 30MB.

    issara mita wada palleha package eken me tikama kara. 27 panala data iwara une.

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    උන්ගේ 30 days extra gb validity එකනම් මහ කුප්ප වැඩක්. මේ මාසෙ ගත්ත ඒවයි ඉතුරු වෙන ටික use කරන්න නම්, ඊලග මාසෙ ඊට කලින් gb ඉවර වෙන්න ඕන.
    උනුත් හුරගෙන කන්න තමයි බලන්නේ. මමනත් extra gb ගන්නෙ නෑ මෑතක් ඉදන්.

    මම දැක්කා ඉන්දියන් advertisement එකක් airtel එකේ.
    උන් නම් මේ මාසේ ඉතුරු වුන data ලබන මාසේ data වලට එකතු කරනවා කියලා