SLT 4G Usage ප්‍රශ්නයක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    මම Use කරන්නේ SLT Web Family Plus (1490) කියන පැකේජ් එක. ඒකේ Monthly usage volume එක 90GB කියලා තියෙන්නේ (Peak 36GB + Off peak 54GB). ඒත් Usage meter එකේ Total Volume කියන එකේ පෙන්නන්නේ 11.6 GB කියලානේ. (-188% කියලාත් පෙන්නනවා)

    වෙනදාට පාවිච්චි කරපු GB ගානට වඩා GB ඉතුරු වෙනවා ඒත් මේ පාර මාසේ ඉවර වෙන්නත් කලින් DATA ඉවර වෙලා
     
    Last edited:

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    VjmSJnu.jpg


    Call and complain, They fixed mine, and now it's unlimited (for now)
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    කෝල් කලා. අප්ඩේට් එකක් යනවාලු තව පැයකින් විතර බලන්න කිව්වා