SLT Broadband

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාතර ඒරියා එකේ මේ වෙලාවෙ SLT Fiber and ADSL වැඩ කරනවද හරියට? මොකක්හරි අවුලක් තියෙනව වගේ නේහ් බං:confused::confused::confused: සයිට් ලෝඩ් වෙන්නෙ නෑ හරියට. අනිත් අයට කොහොමද කියලත් මේකෙ දාගෙන යන්න.
    එල!

    Updated:

    හවස් වෙද්දි වගේ අවුල හදල;););)

    Last edited:

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    January wala idala loku wenasak karanawa kiwwa ne slt fb page eke.
    samaharawita eka test karanna speed adu karanawa athi ubalage region eke.

    january idala lankawema fiber speed adu karanawa athi 64kbps walata. :lol:

    #SltTheBestISP
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ow. thread ekata reply dannama sahena wela giya. hit gaman ok wela aye slow wenawa
    මේක මාතර විතරක් අවුලක්ද දන්නෙ නෑ බං. දැන් සෑහෙන්න වෙලාවක් තිස්සෙ මේ අවුල තියෙන්නෙ. එපා වෙනව:angry::angry::angry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    කළුතරත් එහෙමයි. මම කම්ප්ලේන් කළා. උන් කියනව රවුටර් රීස්ටාට් කරන්නලු. වයර් ගලවල ගහන්නලු, එක එක මගුල් කියන්නේ, අන්තිමේ කම්ප්ලේන් එක භාරගත්තා. ජිබි ටික බලන්නවත් සයිට් එකට යන්න බෑ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කළුතරත් එහෙමයි. මම කම්ප්ලේන් කළා. උන් කියනව රවුටර් රීස්ටාට් කරන්නලු. වයර් ගලවල ගහන්නලු, එක එක මගුල් කියන්නේ, අන්තිමේ කම්ප්ලේන් එක භාරගත්තා. ජිබි ටික බලන්නවත් සයිට් එකට යන්න බෑ

    ඔව් බන් අපෙත් එහෙමයි

    Same here, Gampaha
    මම හිතුවෙ මෙහේ විතරක් අවුලක් කියල. දැන් සෑහෙන්න වෙලාවක් තිස්සෙ බං. පැය 2කටත් වැඩියි වගේ:angry::angry::angry:

    මේ අවුල ADSL වලත් තියේද බං.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    මම හිතුවෙ මෙහේ විතරක් අවුලක් කියල. දැන් සෑහෙන්න වෙලාවක් තිස්සෙ බං. පැය 2කටත් වැඩියි වගේ:angry::angry::angry:

    මේ අවුල ADSL වලත් තියේද බං.

    ow mama ADSL
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    මම හිතුවෙ මෙහේ විතරක් අවුලක් කියල. දැන් සෑහෙන්න වෙලාවක් තිස්සෙ බං. පැය 2කටත් වැඩියි වගේ:angry::angry::angry:

    මේ අවුල ADSL වලත් තියේද බං.

    ow . hariyata load wenne na ADSL line aka
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    complain 1k dapan mchn kokatath
    දැම්ම මචං

    mathara witharak nemei b n apitath ehemai. patta slow. Panadura

    ස්ලෝ කියන්නත් බෑ හරියට ස්ටේබල් නෑ වගේ සීන් එකක් තියෙන්නෙ බං. එලකිරි එකෙන් කලින් පෝස්ට් එක දාන්න මට විනාඩි ගානක් ගියා. හරි වෙවී යන්නෙ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,851
    23,479
    113
    දැම්ම මචං

    ස්ලෝ කියන්නත් බෑ හරියට ස්ටේබල් නෑ වගේ සීන් එකක් තියෙන්නෙ බං. එලකිරි එකෙන් කලින් පෝස්ට් එක දාන්න මට විනාඩි ගානක් ගියා. හරි වෙවී යන්නෙ

    dns change krala baluwada, samahara welawata slt unge dns awul yanawa
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රෝසි ආච්චි;25003072 said:
    dns change krala baluwada, samahara welawata slt unge dns awul yanawa
    ow bn Google DNS damma eth awl. habai yaluwek kiwwa VPN ekak dammoth nam hondata wadalu.