SLT Brodband

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    පූස්;14180552 said:
    ඒක හරි ඉතින්. 10% පාඩු වෙනවනෙ එකෙක්ගෙන්.:D
    ඉතින් ටැක්ස් අඩු කළාම ISPල 10% ආණ්ඩුවට ගෙවන්න ඕනෙ නෑනෙ. ඒ ටැක්ස් එක කවර් කරගන්නෙ කස්ටමර්ස්ලගෙන්නෙ. එතකොට එක්කො ISPල Rental එක අඩු කරන්න ඕනෙ. නැත්තන් අර 10% ලාභෙ උන්ගෙ Charges වලට දාගන්න ඕනෙ.:)
    :(
    ISP la customers la gena gaana cover karanna deyak na.. owa okkotama hariyanna thamai govt eka apita thegi pita thegi denne tax gahala :D
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ඔය අඩුකරන නියමිත ටිකත් අරන් ස්පීඩ් 1ක අඩු කරන්නේ නැතිව වැඩිපුර gb ප්‍රමාණයක් දෙන්න.
     
    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    unlimited kiyala broadband connections dunneth mun kiyala amathaka karanna epa macho ;)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Web Family eka siraa......:cool:
    habai sathiyakatath wada duk winda slow welaa.....:(

    capturetxn.jpg
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    down කරන ඒවා පොඩ්ඩක් ලිමිට් කරලා.....

    ඉවසගෙන ඉඳලා මාසේ අන්තිමට පැය 10 session එකක් දැම්මා නම් 25GB එක ඇති.........!!!!

    :P:P:P:P

    තව ඉතින් අඳුරන යාළුවො එහෙම ඉන්නවා නම් වැඩිය පාවිච්චි නොකරන,

    නැත්තම් බෝඩිමේ තියෙනවා නම් ADSL,

    ඔය Router එක පොඩ්ඩක් Bridge Mode එකට දාගෙන Dial-up කරලා බාගන්න එකනෙ තියෙන්නෙ........!!!!

    :P:P:P
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    Router එක පොඩ්ඩක් Bridge Mode එකට දාගෙන Dial-up කරලා බාගන්න එකනෙ තියෙන්නෙ

    mokakda machoo mee seen eka
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    down කරන ඒවා පොඩ්ඩක් ලිමිට් කරලා.....

    ඉවසගෙන ඉඳලා මාසේ අන්තිමට පැය 10 session එකක් දැම්මා නම් 25GB එක ඇති.........!!!!

    :P:P:P:P

    තව ඉතින් අඳුරන යාළුවො එහෙම ඉන්නවා නම් වැඩිය පාවිච්චි නොකරන,

    නැත්තම් බෝඩිමේ තියෙනවා නම් ADSL,

    ඔය Router එක පොඩ්ඩක් Bridge Mode එකට දාගෙන Dial-up කරලා බාගන්න එකනෙ තියෙන්නෙ........!!!!

    :P:P:P
    අනිවා....;) :D
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    down කරන ඒවා පොඩ්ඩක් ලිමිට් කරලා.....

    ඉවසගෙන ඉඳලා මාසේ අන්තිමට පැය 10 session එකක් දැම්මා නම් 25GB එක ඇති.........!!!!

    :P:P:P:P

    තව ඉතින් අඳුරන යාළුවො එහෙම ඉන්නවා නම් වැඩිය පාවිච්චි නොකරන,

    නැත්තම් බෝඩිමේ තියෙනවා නම් ADSL,

    ඔය Router එක පොඩ්ඩක් Bridge Mode එකට දාගෙන Dial-up කරලා බාගන්න එකනෙ තියෙන්නෙ........!!!!

    :P:P:P

    mokakda machoo mee seen eka
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    mokakda machoo mee seen eka

    ඔයාලා Router Settings හදනකොට දෙන්නෙ PPPoE connection type එක නෙ.

    එතන තියෙනවා Bridge Mode කියලා එකක්.

    ඒක දැම්මම Router එක Modem වගේ වෙනවා.

    එතකොට Dial-up connection එකක් හදාගෙන යන්න තියෙන්නෙ......

    ගෙදරට යාළුවෙක් ආවොත්, දැන් එයාට උඹේ connection එක නැතුව, එයාගෙ username, password දාලා Dial-up එකක් හදාගෙන උඹේ Router එකෙන් net යන්න පුළුවන්.

    (ඌ නැති වෙලාවට උගෙ එකෙන් උඹට යන්නත් පුළුවන් ඉතිං.....හරි නෑනේ එහෙම නේද...!!!!;);))

    හැබැයි මේක වැඩ කරන්නෙ එකම ප්‍රදේශයක තියෙන connection වලට විතරයි.

    ඒ කිව්වෙ උඹට පුළුවන් අල්ලපු ගෙදර එකාගේ එකෙන් යන්න, හැබැයි උඹට උඹෙ ගම් පලාතෙ නොවන
    එකෙක්ගෙ එකකින් යන්න බෑ.
    (කළින් නම් පුළුවන්කම තිබ්බා, මාස 3ක්ට විතර කළින් ඒක නැති කලා.)

    Last edited:

    thanx machooo
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    ටැක්ස් එක විතරනේ බං අඩු වෙන්නේ.... ඒකත් උපරිම රුපියල් 200ක් අඩු වෙයි...... :angry: