නිකන් හම්බෙච්ච 50GB storage එකට ෆයිල් අප්ලෝඩ් කරන්න ගියා, 100mb upload වෙන්න විනාඩි 15-20 යනවනේ යකෝ. ඒ මදිවට ෆෝල්ඩර් පිටින් අප්ලෝඩ් කරන්නත් බෑ. උඹලටත් එහෙමද? 
ඕක කොයිවෙලාවෙ හරි වාශ්ප වෙයිනිකන් හම්බෙච්ච 50GB storage එකට ෆයිල් අප්ලෝඩ් කරන්න ගියා, 100mb upload වෙන්න විනාඩි 15-20 යනවනේ යකෝ. ඒ මදිවට ෆෝල්ඩර් පිටින් අප්ලෝඩ් කරන්නත් බෑ. උඹලටත් එහෙමද?![]()

දන්න තරමින් නම් නෑ. මුගෙන් අහපන් @BarakOsamaඅය්යේ කළුතර realme service centre එකක් තියේද
මගේ අවුරුදු 8 ක පොටෝසොප් ෆයිල්ස් ටික තමා දාගන්න ඕන.oninam wadak nathi data tikak dala thiyapan amaruma wage nam. wadagath dewal nam google wage ekaka dapan. (aye oni nam)


ඕක use කරන්න බෑ බං. මොන මඟුලට සමහර උන් කට්ටක් කාගෙන ඕක use කරනවද මන්ද? Slow, security sure ne,ai e?
check karannewath nathuwa oka melo rahak nathi ekak kiyala mama hithapu eka sadaranai e kiyanne.නිකන් හම්බෙච්ච 50GB storage එකට ෆයිල් අප්ලෝඩ් කරන්න ගියා, 100mb upload වෙන්න විනාඩි 15-20 යනවනේ යකෝ. ඒ මදිවට ෆෝල්ඩර් පිටින් අප්ලෝඩ් කරන්නත් බෑ. උඹලටත් එහෙමද?![]()
Google Cloud eke daganin ban ita wada hodai eka