SLT cloud storage use කරන උන් ඉන්නවද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    නිකන් හම්බෙච්ච 50GB storage එකට ෆයිල් අප්ලෝඩ් කරන්න ගියා, 100mb upload වෙන්න විනාඩි 15-20 යනවනේ යකෝ. ඒ මදිවට ෆෝල්ඩර් පිටින් අප්ලෝඩ් කරන්නත් බෑ. උඹලටත් එහෙමද? 😣
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Never trust any online services provided by SL companies :no:

    Nobody is responsible for anything here..

    හොග් ගාලා ගියොත් කියයි "ආ..ගිහින් නේද...අපි මක් කරන්නද...ඇයි ඔයාලා ලඟ බැකප් නැද්ද? පිස්සු නේ?" කියලා..:lol:

    ලංකාව වගේ රටක කිසි දේකට කිසි එකෙක් වග කියන්නේ නෑ නේ...වගේ වගකුත් නෑ..ලොල්...උඹලට පිනට දුන්නා වගේ ඉඳියි
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    නිකන් හම්බෙච්ච 50GB storage එකට ෆයිල් අප්ලෝඩ් කරන්න ගියා, 100mb upload වෙන්න විනාඩි 15-20 යනවනේ යකෝ. ඒ මදිවට ෆෝල්ඩර් පිටින් අප්ලෝඩ් කරන්නත් බෑ. උඹලටත් එහෙමද? 😣
    ඕක කොයිවෙලාවෙ හරි වාශ්ප වෙයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    අය්යේ කළුතර realme service centre එකක් තියේද
    දන්න තරමින් නම් නෑ. මුගෙන් අහපන් @BarakOsama

    oninam wadak nathi data tikak dala thiyapan amaruma wage nam. wadagath dewal nam google wage ekaka dapan. (aye oni nam)
    මගේ අවුරුදු 8 ක පොටෝසොප් ෆයිල්ස් ටික තමා දාගන්න ඕන. :(
     
    • Love
    Reactions: ChamodhK

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    නිකන් හම්බෙච්ච 50GB storage එකට ෆයිල් අප්ලෝඩ් කරන්න ගියා, 100mb upload වෙන්න විනාඩි 15-20 යනවනේ යකෝ. ඒ මදිවට ෆෝල්ඩර් පිටින් අප්ලෝඩ් කරන්නත් බෑ. උඹලටත් එහෙමද? 😣
    check karannewath nathuwa oka melo rahak nathi ekak kiyala mama hithapu eka sadaranai e kiyanne.
    okun karoth oya wage mari moda wedakne.

    දන්න තරමින් නම් නෑ. මුගෙන් අහපන් @BarakOsama

    මගේ අවුරුදු 8 ක පොටෝසොප් ෆයිල්ස් ටික තමා දාගන්න ඕන. :(
    Google Cloud eke daganin ban ita wada hodai eka
    ------ Post added on Aug 28, 2024 at 10:55 PM
     
    • Love
    Reactions: Heshan Daminda