oya huttawal use karala hirree yanna tama wenne... ekko walakwath leak weyi ekko hiree yayi.
NextCloud is built with AES-128 Encryption.oya huttawal use karala hirree yanna tama wenne... ekko walakwath leak weyi ekko hiree yayi.
මොකක්ද ඒකෙ වෙන්නේ?NextCloud ne oke. Eke ohoma dewal wenawa.
NextCloud is built with AES-128 Encryption.
------ Post added on Aug 29, 2024 at 12:19 AM
Mata pena widiyata SLT eka karala thiyenne Nextcloud dala Storage eka separate Amazon S3 Storage ekakata link karala. Ekai oye slow wenawa aththe.මොකක්ද ඒකෙ වෙන්නේ?
එව්වයේ ෆෝල්ඩර් දාන්න බැරිද?Mata pena widiyata SLT eka karala thiyenne Nextcloud dala Storage eka separate Amazon S3 Storage ekakata link karala. Ekai oye slow wenawa aththe.
Nextcloud eke kelinma Folders upload karanna ba. Webdav haraha thama puluwan folders pitin.එව්වයේ ෆෝල්ඩර් දාන්න බැරිද?
Amazon kohomath slow thama. Singapore host karalath slow kiyanne ahanna deyak na.It’s a joke
Mobile Apps avurudu gaanakin update karala na
Web interface eka patta slow
SLT eke thawath atharala daapu product ekak
Danna tharamin naදන්න තරමින් නම් නෑ. මුගෙන් අහපන් @BarakOsama
Free google daganna methods hav puthiමගේ අවුරුදු 8 ක පොටෝසොප් ෆයිල්ස් ටික තමා
දාගන්න ඕන.
එව්වයේ ෆෝල්ඩර් දාන්න බැරිද?
දැනටත් ඒක තියෙනවා, දැනටම ඒකෙ 50GB පිරිලා. 200GB වලට අප්ග්‍රේඩ් කරන්න වෙනවා.Google Drive eka oita wada labai, trusted and Google Eco system eke benefits tiyenawa
100GB awuruddatama 3000rs
පොටෝසොප් ෆයිල් දාන්න බැරිද?Danna tharamin na
Free google daganna methods hav puthi
Photos/Videos only
View attachment 235745
------ Post added on Aug 29, 2024 at 1:46 AM
Baපොටෝසොප් ෆයිල් දාන්න බැරිද?
මං නං ගූ - ගල් -ඩ්‍රයිව්. කැත වැඩක් කරල 2 ටීබී ගත්තා.Never trust any online services provided by SL companies
Nobody is responsible for anything here..
හොග් ගාලා ගියොත් කියයි "ආ..ගිහින් නේද...අපි මක් කරන්නද...ඇයි ඔයාලා ලඟ බැකප් නැද්ද? පිස්සු නේ?" කියලා..
ලංකාව වගේ රටක කිසි දේකට කිසි එකෙක් වග කියන්නේ නෑ නේ...වගේ වගකුත් නෑ..ලොල්...උඹලට පිනට දුන්නා වගේ ඉඳියි