SLT cloud storage use කරන උන් ඉන්නවද? 🤔

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    එව්වයේ ෆෝල්ඩර් දාන්න බැරිද?
    Nextcloud eke kelinma Folders upload karanna ba. Webdav haraha thama puluwan folders pitin.

    It’s a joke
    Mobile Apps avurudu gaanakin update karala na
    Web interface eka patta slow

    SLT eke thawath atharala daapu product ekak
    Amazon kohomath slow thama. Singapore host karalath slow kiyanne ahanna deyak na.
    ------ Post added on Aug 29, 2024 at 12:35 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    දන්න තරමින් නම් නෑ. මුගෙන් අහපන් @BarakOsama
    Danna tharamin na
    මගේ අවුරුදු 8 ක පොටෝසොප් ෆයිල්ස් ටික තමා

    දාගන්න ඕන.
    Free google daganna methods hav puthi
    Photos/Videos only
    1000513709.jpg


    එව්වයේ ෆෝල්ඩර් දාන්න බැරිද?
    👆🏻
    ------ Post added on Aug 29, 2024 at 1:46 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    Google Drive eka oita wada labai, trusted and Google Eco system eke benefits tiyenawa
    100GB awuruddatama 3000rs
    දැනටත් ඒක තියෙනවා, දැනටම ඒකෙ 50GB පිරිලා. 200GB වලට අප්ග්‍රේඩ් කරන්න වෙනවා.

    Danna tharamin na

    Free google daganna methods hav puthi
    Photos/Videos only
    View attachment 235745


    👆🏻
    ------ Post added on Aug 29, 2024 at 1:46 AM
    පොටෝසොප් ෆයිල් දාන්න බැරිද?
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Never trust any online services provided by SL companies :no:

    Nobody is responsible for anything here..

    හොග් ගාලා ගියොත් කියයි "ආ..ගිහින් නේද...අපි මක් කරන්නද...ඇයි ඔයාලා ලඟ බැකප් නැද්ද? පිස්සු නේ?" කියලා..:lol:

    ලංකාව වගේ රටක කිසි දේකට කිසි එකෙක් වග කියන්නේ නෑ නේ...වගේ වගකුත් නෑ..ලොල්...උඹලට පිනට දුන්නා වගේ ඉඳියි
    මං නං ගූ - ගල් -ඩ්‍රයිව්. කැත වැඩක් කරල 2 ටීබී ගත්තා.
     
    • Wow
    Reactions: Heshan Daminda