SLT Customer care is the best

bagi007

Junior member
  • Jan 10, 2011
    145
    10
    18
    මචන්ලා මට අබාන්ස් එකෙන් වව්චරයක් හම්බුවෙලා එකෙන් WIFI router ගත්තා. සදුදා ගත්ත එක මුන් තාම DSL ලයින් එක දීලා නැ. මුන්ගෙ Call Center එක ඔක්කොටම වඩා අවුල්.මම 10 පාරක් විතර කතා කරා. මුන්ගෙ කොම්පැනියට එකට ISO හම්බුනෙ කොහොමඩ දන්නේ නැ. මට තාම connectionuth නැ.
    මොනා කරන්නද ඉතින් ගත්තු මෝඩකම් තම. :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    Last edited:

    manjudammi

    Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    uba oka adada danne yako....slt kiyanne dan machan un kiyana widiyata api natanna one kiyala..lanka bel ganin....