SLT data ඉවර වුන වෙලාවට

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,256
    26,711
    113
    Kandy
    desktop pc ekata use karanna podi wifi adapter ebay ali express eke tiyenawa 2 $ wage wenne ekak ganna wingle ekak use karaki etakota
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Line එක Fiber පට්ට speed නම්... Data ඉවර වෙන්න තියෙන අවස්ථා වැඩියි. මොකද ඕනෙ එකක් click කරන පරක්කුවෙන් එනව, YouTube කෙලින් ම Full HD නැත්තං 4K හරි Auto ම play වෙනව විශේෂයෙන් ම. YouTube වලින් අපේ connection එකේ speed එක check වෙලා ඒකෙන් ම video quality එක ඉහලම එකට දානව. අපේ ගොඩක් අය ඕක බලන්නෙ නෑ ඔහේ බලාගෙන යනව අනික පින්තූර පට්ටම sharp quality නෙ. ඉතිං ඒවා use වෙන එක අපිම control කරගත්තෙ නැත්තං මාසෙ මැද වෙද්දිම data ඉවරවෙයි. අනික ඉතිං දිගට හරහට download ඒවටත් යනවනෙ. අන්තිමටම ඉතිං auto update වෙන windows වල කේස් ටිකයි... සමහර software වල ඒවයි නවත්තන්න ඕනෙ. එහෙම කරගත්තෙ නැත්තං data ඉවර වෙන එක නවත්තගන්න බෑ. ආ... තව එකක්. Mobile Phones Wifi connect කරල තියෙනව නම් නිකංම සද්ද නැතුව auto update එහෙම යනව සිං සිං ගාල. iPhone එහෙම තියෙනව නම් ඕක අනිවා වෙනව. Android වලත් එහෙමයි. ඒවත් නවත්තගන්න. එක PC එකකට වඩා දේවල් connect වෙනව නම් ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: janaka_jr

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    fiber walin update wena case eka connection eka metered widiyata dala nawaththaganna barida ??

    එහෙම බෑ... හැබැයි එක විදිහක් තියෙනව.... ඒකට ගන්න වෙනව ටිකක් Advanced Router එකක්. ඒකකින් පුළුවන් තමන්ට කැමති විදිහට Bandwidth එක control කරන්න download speed එක. Lan එකයි WiFi දෙකටම control කරන්න පුළුවන්. නිකම් දෙන SLT Router එකෙන් කරන්න පුළුවන් දෙයක් ඇත්තෙම නැති තරම්. ඒක නිකම්ම නිකම් router එකක් තමයි ඉතිං.
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore

    ekiyanne fiber walata maru unoth windows update eka auto weida metered haraha :shocked:?
     
    නෑ නෑ... එහෙම නෙමෙයි. කොහොම තිබ්බත් auto update යනව. Fiber මාරු වුනාම speed එක කොහොමත් වැඩි නිසා, controlling එකක් තිබ්බෙ නැත්තං... windows update disable කරල නැත්තං... ඕනෙම වෙලේක හුටස් ගාල update දුවල ඉවරවෙන්න ඉඩ තියෙනව උඹ දන්නෙවත් නැතුව. කොච්චර data යයිද කියන්න බෑ ඉතිං. Update එකේ හැටියට තමයි. ඒක නිසා controlling තියාගන්න එක තමයි හොඳ....
     
    • Like
    Reactions: Natsu_Drag001

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචන් දැනට SLT fiber web family එක use කරන්නේ. data ඉවර වෙනවා සමහර මාස වල 25-26 වෙද්දී.

    4G prepaid එකක් use කරන්න බැලුවේ ඒ දවස් ටිකට

    මොබිටෙල් time based package එක unlimited 4G නිසා වාසි 2 hr packages එක

    දැන් wingle එකක් ගන්න බැලුවේ mobile එකට use කරනත් ලෙසිනේ wifi එක හරහා.

    ලාබෙටම තියෙනේ dialog wingle එක නේද ?

    වෙන ලාබෙට තියෙන්නේ මොනවද? dongle එකක් ගන්න එක පාඩුයි mobile එකටත් use කරන්න බැරි නිසා ?

    dialog wingle එක desktop PC එකට USE කරන්න බැ නේද? usb හරහා data support නා නේද ?

    dialog wingle එක ගතහොත් unlock කරන්න වෙනවා (warranty අවුලක් නැත ) එක නිසා dialog wingle එක unlock කරන්න පුලුවන්ද?

    ලාබෙට ගන්න තියෙන 4G wifi device මොනවද ? මොනවද?

    postpaid ඒවාට නම් offer තියෙනවා නමුත් package එකක් ගන්න එක පාඩුයි එකයි.

    Mage SLT 150GB . Mase 20 weddi iwarai. Etisalat cliq wkwn wela pirimahaganne :D
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    නෑ නෑ... එහෙම නෙමෙයි. කොහොම තිබ්බත් auto update යනව. Fiber මාරු වුනාම speed එක කොහොමත් වැඩි නිසා, controlling එකක් තිබ්බෙ නැත්තං... windows update disable කරල නැත්තං... ඕනෙම වෙලේක හුටස් ගාල update දුවල ඉවරවෙන්න ඉඩ තියෙනව උඹ දන්නෙවත් නැතුව. කොච්චර data යයිද කියන්න බෑ ඉතිං. Update එකේ හැටියට තමයි. ඒක නිසා controlling තියාගන්න එක තමයි හොඳ....

    Thanks machan
     
    • Like
    Reactions: manojdhrma

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    Line එක Fiber පට්ට speed නම්... Data ඉවර වෙන්න තියෙන අවස්ථා වැඩියි. මොකද ඕනෙ එකක් click කරන පරක්කුවෙන් එනව, YouTube කෙලින් ම Full HD නැත්තං 4K හරි Auto ම play වෙනව විශේෂයෙන් ම. YouTube වලින් අපේ connection එකේ speed එක check වෙලා ඒකෙන් ම video quality එක ඉහලම එකට දානව. අපේ ගොඩක් අය ඕක බලන්නෙ නෑ ඔහේ බලාගෙන යනව අනික පින්තූර පට්ටම sharp quality නෙ. ඉතිං ඒවා use වෙන එක අපිම control කරගත්තෙ නැත්තං මාසෙ මැද වෙද්දිම data ඉවරවෙයි. අනික ඉතිං දිගට හරහට download ඒවටත් යනවනෙ. අන්තිමටම ඉතිං auto update වෙන windows වල කේස් ටිකයි... සමහර software වල ඒවයි නවත්තන්න ඕනෙ. එහෙම කරගත්තෙ නැත්තං data ඉවර වෙන එක නවත්තගන්න බෑ. ආ... තව එකක්. Mobile Phones Wifi connect කරල තියෙනව නම් නිකංම සද්ද නැතුව auto update එහෙම යනව සිං සිං ගාල. iPhone එහෙම තියෙනව නම් ඕක අනිවා වෙනව. Android වලත් එහෙමයි. ඒවත් නවත්තගන්න. එක PC එකකට වඩා දේවල් connect වෙනව නම් ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනෙ.

    Router eken limit karanna puluwan neda bn...?
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    fiber walin update wena case eka connection eka metered widiyata dala nawaththaganna barida ??

    Puluwan. Habayi okata adala thawa podi settings wagayak thiyanawa.
    Hodama de auto update wena eka manual off (regedit, service) karala firewall ekak daganna eka.

    TinyWall kiyala firewall ekak thiyanawa. Eka daganna.
    Ethakota eken allow karala thiyana service walata witharayi internet yanna puluwan.
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    එහෙම බෑ... හැබැයි එක විදිහක් තියෙනව.... ඒකට ගන්න වෙනව ටිකක් Advanced Router එකක්. ඒකකින් පුළුවන් තමන්ට කැමති විදිහට Bandwidth එක control කරන්න download speed එක. Lan එකයි WiFi දෙකටම control කරන්න පුළුවන්. නිකම් දෙන SLT Router එකෙන් කරන්න පුළුවන් දෙයක් ඇත්තෙම නැති තරම්. ඒක නිකම්ම නිකම් router එකක් තමයි ඉතිං.

    Advanced router ekak one nane bn. Oya normal SLT eken dena eken karanna puluwan. Habayi fiber walata dena router eka gana nam danne naha.

    Fibre con eka ganna ubata kiyak giyada..?
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    Puluwan. Habayi okata adala thawa podi settings wagayak thiyanawa.
    Hodama de auto update wena eka manual off (regedit, service) karala firewall ekak daganna eka.

    TinyWall kiyala firewall ekak thiyanawa. Eka daganna.
    Ethakota eken allow karala thiyana service walata witharayi internet yanna puluwan.

    Thread ekak nadda machan oya gana tiyena