මාත් හිතන්නේ එහෙම තමා.. ඉස්සෙල්ලා බලපන් උබේ අයිපී එක ගහලා කනෙක්ට් වෙන්නේ slt මද කියලා. මගෙත් ඔක උනා. opera එකේ අමතක වෙලා VPN දාලා youtube බලලා ඩේටා කැපුනා.
vpn dala na bn, chrome yanne, google dns dala tibbe , dn ekat ain kara
මාත් හිතන්නේ එහෙම තමා.. ඉස්සෙල්ලා බලපන් උබේ අයිපී එක ගහලා කනෙක්ට් වෙන්නේ slt මද කියලා. මගෙත් ඔක උනා. opera එකේ අමතක වෙලා VPN දාලා youtube බලලා ඩේටා කැපුනා.
baluwa
Router eka restart karalath baluwa
kapila na
![]()

එහෙනම් ෆොන් එකෙන් ගිහින් බලහන්. ඒත් කැපෙනවනම් වෙන අවුලක්.vpn dala na bn, chrome yanne, google dns dala tibbe , dn ekat ain kara
vpn dala na bn, chrome yanne, google dns dala tibbe , dn ekat ain kara

අනේ උකහන්. අපේ වැඩ.Nuwara unta offer eka nathuwa athi, Colombo witharai.![]()
adoo , balapn mge kapenawane, unta cl karanagaman dn![]()

බලන්න දෙයක් නැ බන්.. නැදැ උන් වගයක් ඇවිත් ඒ පොඩි උන් නම් ඉන්චි පින්චි හාවා බලනවා.Oyage Wada da , Hodai![]()
adoo baanna epa, bawot kapenawa, balanna vtarai pluwan, mage baluwatat kapilane ban
download karanna hoda tutorial thiyena channels tikak kiyapallako