SLT Data කැපෙනවනෙ යකු

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
mn tut wagayak dl kara..kapune na ne ban.
mama clipconverter cc ekai..IDM ekenui dl kare..

Mageth muladi kapune na bn. Passe kapenna patan gaththa. :sorry:

idm use karapn

Ela. IDM eken ekapara playlist ehema download karanna puluwanda bn..

downlaod karoth kapenawa bn ona tharam balnna puluwan

Balanna puluwannam download karannath puluwan widiyak thiyenna ona bn.

idm ekenn bapann podakkwath kapenne na :)

IDM eken playlist download karanna puluwanda bn
 

RavinduSha

Well-known member
  • Aug 24, 2014
    1,110
    660
    113
    Kurunegala
    YTD downloader eka use karala download kare. kalin 2GB withara gaththa awulak giye naa. Dan Playlist ekak daala thibuna 3.5GB. 1GB withara data aduwela.
    Now back to IDM :)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    IDM use karath dan data kapenawa bn. :( (habai download karanawata wada aduwen)
    දැන් ඩේටා කැපෙන් සිපිඩ් එක ටික ටික වැඩි වෙනවා තමයි දැන් 20-30%ක් විතර කැපෙනව. :baffled:
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    mageth kapila bn..... unta complain kalata kamak nadda ?

    මම complain කරා බන්. වැඩක් නැහැ. උන් කියලා මොනවා කරන්නද... !
    අපිට YouTube දුන්නේ බලන්න මිසක් download කරන්න නෙවෙයිනේ.

    Compain කරාම අහනවා YouTube download කරන වෙබ්සයිට් එක..
    මුන් ඒ වෙබ්සයිට් වලින් බාන්න බැරි වෙන්න block කරනවද දන්නේ නැහැ.
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    2.45gb bawa 300mb aduwuna.
    12% k kapila

    මගේ නම් 99%ක්ම කැපෙනවා වගේ බන්. සමහරවිට මම හුගක් download කර නිසා වෙන්න පුළුවන්. හරියටම කියන්න අමාරුයි Usage එක realtime පෙන්නන්නේ නැති නිසා.
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,307
    1
    16,917
    113
    −273.15°C
    මගේ නම් 99%ක්ම කැපෙනවා වගේ බන්. සමහරවිට මම හුගක් download කර නිසා වෙන්න පුළුවන්. හරියටම කියන්න අමාරුයි Usage එක realtime පෙන්නන්නේ නැති නිසා.

    kochchara bawada uba?