NPP ආණ්ඩුව තමන්ට පක්ෂ පුද්ගලයින් සහ සංවිධාන වල වැරැද්දක් සිදු වූ විට ඔවුන් ආරක්ෂා කරමින් නිහඬව සිටීම ද System Change කියන්නෙ ?
1) අසෝක රංවල ( හිටපු කථානායකවරයා )
හොර ආචාර්ය උපාධි සහතිකය පෙන්වන බව පැවසූ නමුත් මාස 6 කට ආසන්න කාලයක් තිස්සේ ඔහු ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.
2) යෝෂිත හෙට්ටිආරච්චි
ගැහැණු දරුවෙකු ලවා තම උපකාරක පන්තියේ වේදිකාවට ගෙන්වා පිරිමි ළමයෙකුට දඬුවම් කරමින් මානව හිමිකම් උල්ලංඝනය කළ ඔහුට කිසිදු දඬුවමක් නොකර මාලිමාව නිහඬ විය.හේතුව ඔහු කලින් මාලිමාවට සහය දුන් ක්‍රියාකාරී සාමාජිකයෙකු වීම.
ටියුෂන් වෘත්තීයවේදින්ටත් මොවුන් ලැජ්ජාවක්.
3) ටිරාන් අලස්
විදේශ ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීම තුළින් ලාභ ලබාගත් බව චෝදනා එල්ල වුවද ඒ ගැන දැඩි පරීක්ෂණ නොකර පරීක්ෂණ යටපත් වී ඇත.ඔහු හිටපු JVP පක්ෂ ක්‍රියාකාරී සාමාජිකයෙකු වීම.
මෙන්න මූලාශ්‍රය - https://www.themorning.lk/articles/GbSy5JjbILNN95Lg05Tk
4) ඊබ්‍රාහිම්
2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සම්බන්ධ බවට තොරතුරු වාර්තා විය.ඔහු JVP ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් ලෙස සිටි අයෙකි.
5) නවක වද සිද්ධීන් යට ගැසීම.
මහා ශිෂ්‍ය සංගමයට සම්බන්ධ රැග් සම්බන්ධ විශාල පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලෙස ආණ්ඩුව තුළ සිටී.එසේම සමාජවාදී කඳවුරු මුල් කරගෙන තම ආධාරකරුවන් හා විශාල fan base එකක් රැග් දෙනවුන් අතර සිටින බැවින් මාලිමාව චරිත්ගේ සියදිවි නසාගැනීමේ සිදුවීම පවා උපක්‍රමශීලීව යටගසමින් සිටී.
විජිත හේරත් ඇමතිවරයාගේ ප්‍රකාශයක් -
6) ශිවනන්දරාජා
උඩුමහළකින් පැන සියදිවි නසාගත් දැරිය ගෙන්වා දරුවන් ඉදිරියේ අපහාස කළ දැරිය අපචාරයට ලක් කළ ගුරුවරයාගේ මිතුරෙකු වන අදාළ උපකාරක පන්ති ආයතනයේ හිමිකරු වන ශිවනන්දරාජා මෙම දැරියගේ මරණයට හේතු වී ඇති බව ඇයගේ දෙමව්පියන් චෝදනා ඉදිරිපත් කරයි.ඔහු ද මාලිමාවෙන් ඡන්දය ඉල්ලූ මාලිමාවට සම්බන්ධ ප්‍රබල දේශපාලකයෙකි.
සිදුවීම පිළිබඳ වැඩි විස්තර - https://www.facebook.com/share/p/1AmfBpTTQ3/?mibextid=wwXIfr
මොවුන් කෙරෙහි ලිහිල් දඬුවම් දීමක්,නොදනා සේ නිහඬව සිටීම,උපක්‍රමශීලීව සිද්ධීන් යටපත් කරමින් තම ගජ මිතුරන් ආරක්ෂා කිරීම මාලිමාව සිදු කරමින් පවතී.
ඉතින් මේකද
ඔබ බලාපොරොත්තු වූ System Change එක?