SLT Data දන්සල මෙවරත් වෙසක් පොහොය වෙනුවෙන්...

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    NPP ආණ්ඩුව තමන්ට පක්ෂ පුද්ගලයින් සහ සංවිධාන වල වැරැද්දක් සිදු වූ විට ඔවුන් ආරක්ෂා කරමින් නිහඬව සිටීම ද System Change කියන්නෙ ?

    1) අසෝක රංවල ( හිටපු කථානායකවරයා )

    හොර ආචාර්ය උපාධි සහතිකය පෙන්වන බව පැවසූ නමුත් මාස 6 කට ආසන්න කාලයක් තිස්සේ ඔහු ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

    2) යෝෂිත හෙට්ටිආරච්චි

    ගැහැණු දරුවෙකු ලවා තම උපකාරක පන්තියේ වේදිකාවට ගෙන්වා පිරිමි ළමයෙකුට දඬුවම් කරමින් මානව හිමිකම් උල්ලංඝනය කළ ඔහුට කිසිදු දඬුවමක් නොකර මාලිමාව නිහඬ විය.හේතුව ඔහු කලින් මාලිමාවට සහය දුන් ක්‍රියාකාරී සාමාජිකයෙකු වීම.

    ටියුෂන් වෘත්තීයවේදින්ටත් මොවුන් ලැජ්ජාවක්.

    3) ටිරාන් අලස්

    විදේශ ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීම තුළින් ලාභ ලබාගත් බව චෝදනා එල්ල වුවද ඒ ගැන දැඩි පරීක්ෂණ නොකර පරීක්ෂණ යටපත් වී ඇත.ඔහු හිටපු JVP පක්ෂ ක්‍රියාකාරී සාමාජිකයෙකු වීම.

    මෙන්න මූලාශ්‍රය - https://www.themorning.lk/articles/GbSy5JjbILNN95Lg05Tk

    4) ඊබ්‍රාහිම්

    2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සම්බන්ධ බවට තොරතුරු වාර්තා විය.ඔහු JVP ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් ලෙස සිටි අයෙකි.

    5) නවක වද සිද්ධීන් යට ගැසීම.

    මහා ශිෂ්‍ය සංගමයට සම්බන්ධ රැග් සම්බන්ධ විශාල පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලෙස ආණ්ඩුව තුළ සිටී.එසේම සමාජවාදී කඳවුරු මුල් කරගෙන තම ආධාරකරුවන් හා විශාල fan base එකක් රැග් දෙනවුන් අතර සිටින බැවින් මාලිමාව චරිත්ගේ සියදිවි නසාගැනීමේ සිදුවීම පවා උපක්‍රමශීලීව යටගසමින් සිටී.

    විජිත හේරත් ඇමතිවරයාගේ ප්‍රකාශයක් -

    6) ශිවනන්දරාජා

    උඩුමහළකින් පැන සියදිවි නසාගත් දැරිය ගෙන්වා දරුවන් ඉදිරියේ අපහාස කළ දැරිය අපචාරයට ලක් කළ ගුරුවරයාගේ මිතුරෙකු වන අදාළ උපකාරක පන්ති ආයතනයේ හිමිකරු වන ශිවනන්දරාජා මෙම දැරියගේ මරණයට හේතු වී ඇති බව ඇයගේ දෙමව්පියන් චෝදනා ඉදිරිපත් කරයි.ඔහු ද මාලිමාවෙන් ඡන්දය ඉල්ලූ මාලිමාවට සම්බන්ධ ප්‍රබල දේශපාලකයෙකි.

    සිදුවීම පිළිබඳ වැඩි විස්තර - https://www.facebook.com/share/p/1AmfBpTTQ3/?mibextid=wwXIfr

    මොවුන් කෙරෙහි ලිහිල් දඬුවම් දීමක්,නොදනා සේ නිහඬව සිටීම,උපක්‍රමශීලීව සිද්ධීන් යටපත් කරමින් තම ගජ මිතුරන් ආරක්ෂා කිරීම මාලිමාව සිදු කරමින් පවතී.

    ඉතින් මේකද
    ඔබ බලාපොරොත්තු වූ System Change එක?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,139
    27,811
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අහ් අපි නම් එහෙම බලාපොරොත්තු උනෙ නෑ.
    බලන් යද්දි චන්දෙ නොදීපු උන් තමා වැඩියෙන් බලාපොරොත්තු තියන් ඉදල තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Kavindu1221 and SIC

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අහ් අපි නම් එහෙම බලාපොරොත්තු උනෙ නෑ.
    බලන් යද්දි චන්දෙ නොදීපු උන් තමා වැඩියෙන් බලාපොරොත්තු තියන් ඉදල තියෙන්නෙ.
    අනෙක් උන් අසර්බයිජනේ උන්ද බලාපොරොත්තු නොවෙන්න. :rofl:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,139
    27,811
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනෙක් උන් අසර්බයිජනේ උන්ද බලාපොරොත්තු නොවෙන්න. :rofl:
    වෙන එකෙක්ට කතිරේ ගහල මුන් රට හදයි කියල බලාගෙන ඉන්නවා නම් උන් අසර්බයිජනේ වලටම යවන්න ඕන තමා
     
    • Haha
    Reactions: Kavindu1221

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වෙන එකෙක්ට කතිරේ ගහල මුන් රට හදයි කියල බලාගෙන ඉන්නවා නම් උන් අසර්බයිජනේ වලටම යවන්න ඕන තමා
    ඌත් ඒ රටේම බදු ගෙවන එකෙක්නෙ. අනෙක් උන්ට කතිරෙ ගහපු උන්ගෙන් බදු අරන් යැපෙන එක කොහොමද? :P
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,139
    27,811
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඌත් ඒ රටේම බදු ගෙවන එකෙක්නෙ. අනෙක් උන්ට කතිරෙ ගහපු උන්ගෙන් බදු අරන් යැපෙන එක කොහොමද? :P
    කතිරේ ගහපු එකට අපි කැමැත්තෙන් බදු ගෙවනවා
    අනිත් උන් අකැමැත්තෙන් බදු ගෙවනවා.
    ඒක හැමදාම වෙච්ච දෙයක්නේ.

    හැබැයි අපි නම් මහින්දවත්, ඝෝටවත් දිනුවට පස්සේ
    උන් රට හදයි කියල නම හිතුවේ නෑ 😂
     
    • Haha
    Reactions: Kavindu1221

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කතිරේ ගහපු එකට අපි කැමැත්තෙන් බදු ගෙවනවා
    අනිත් උන් අකැමැත්තෙන් බදු ගෙවනවා.
    ඒක හැමදාම වෙච්ච දෙයක්නේ.
    බදු ගෙවන හැම එකාටම තමන් ගෙවන බදුවලට රිටර්න් එකක් හම්බ වෙන්න ඕන. ඒක විවේචනය කරන්නත් අයිතියක් තියේනෙ මොකා පත් උනත්.
    හැබැයි අපි නම් මහින්දවත්, ඝෝටවත් දිනුවට පස්සේ
    උන් රට හදයි කියල නම හිතුවේ නෑ 😂
    ඒක ඉතිම් උඹලගෙ අවුලක් බදු ගෙවල උඩ බලන් ඉන්න එක.
    හැබැයි අනුර පත් උනාම රට හදයි කියල හිතුව නේ :lol:
     
    • Like
    Reactions: peakySwifter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,436
    100,414
    113
    අහ් අපි නම් එහෙම බලාපොරොත්තු උනෙ නෑ.
    බලන් යද්දි චන්දෙ නොදීපු උන් තමා වැඩියෙන් බලාපොරොත්තු තියන් ඉදල තියෙන්නෙ.
    උබල බලාපොරොත්තු උන දේවල් වලින් කරපු 10ක් නම් කරන්න පුළුවන්ද
     

    Similar threads