SLT data වංචාවක් කරනවද?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අගෝස්තු 1 වෙනිදා උදේ 9 ට බලද්දි 760 mb. උදේ 11.30 ට 3.2 GB
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම DU Meter දාගෙන ඉන්නෙ ගොඩක් කාලෙක ඉඳන් :yes:

    මේක දාල තිබුණත් වැඩක් නැනේ බන්....... උන් උන්ට ඕන විදියට කවුන්ට් කරනවනම්...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක දාල තිබුණත් වැඩක් නැනේ බන්....... උන් උන්ට ඕන විදියට කවුන්ට් කරනවනම්...
    ඔව්..එකම දේ උන්ගෙයි අපෙයි කවුන්ට් වෙන විදියෙ වෙනසක් තියෙනවද කියල බලාගන්න එක විතරයි.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Extra GB විකුණ ගන්න මුන්
    කුණු ගේමක් ගහනවා:(:(
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    SLT newe dialog ehemai mge tianne personal router eka 50gb oka kohoma kalath 20-21 wage weddi any time data iwarai 10Gb gththahama 27 wage weddi iwarai ehema download kranna dekuth nah.
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මගෙත් ඉවර උනා මේ මාසේ කලින්ම මන් හිතුවේ මන් fb loku app එක use කරනවා වැඩි කියල. ඒ හින්ද එක අයින් කරලා fb lite දාගත්තා. අනේ මන්ද බන් අවුරුදු එකහමාරකට විතර පස්සේ extra gb purchase කළා මන් මේ පාර
     

    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    වංචාවක් සිද්ද වෙනවා තමා මගේ off peak 25 තිබුනා එයේ මම 12am නැගිටලා torrent file එකක් දැම්මා එතකොට off peak 25 peak 10Gb තිබුනා දාලා උදේ බලද්දී off peak 1.5gb peak 2gb තියන්නේ off peak use කරද්දී peak එකෙන් අඩු වෙන්නේ කොහොමද

    Ow ban mageth off peak dowload karapuwata peak eken kapila. Epa wenawa
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,702
    113
    Panadura

    උඹලා වැල බාල වැල බලලා ඩේටා ඉවර වෙලා. දැන් උන්ට බයිනෝ ඩේටා හොරුලු. යකෝ ඕනම දේක සීමාවක් තියාගනින්.

    :rolleyes: :rolleyes: :rolleyes:
    අඩේ උබ Telecom එකේද ?
    වැඩ කරන්නේ ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    මුන් කොහොමද off peak data peak එකෙන් අඩු කරන්නෙ?:angry:
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    SLT, DIALOG Dekema peak hour data ikmanata iwara wenawa. Mama dawasak BBC radio eka ahuwa 4,5 hours witara. Peak hour data iwarai dawas tunakata passe. Mun kamba horu