SLT data වංචාවක් කරනවද?

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Ow ban mageth off peak dowload karapuwata peak eken kapila. Epa wenawa

    අපි මෙහෙම හිතමු. Total 15GB තියෙනවා. PEAK 5GB තියෙනවා. ඒ කියන්නේ අපිට OFF PEAK 10GB තියෙනවා. PEAK 5GB තියෙනවා. අපි OFF PEAK එකේදී 11BG USE කලොත් PEAK එකෙන් 1GB කැපෙනවා.
    මම fiber use කරන්නේ. වැඩිපුර කැපුන සීන් එකක් නම් meter වුනේ නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113

    ඔහොම යනකොට මීටර් වෙයි.
     
    nuwangdns

    Junior member
  • Nov 20, 2011
    120
    5
    18
    BADULLA
    මම ‍phone එකෙන් ‍FB යන්න video , email බලන්න මාසෙටම ගියේ ගිගි බයිට් 2යි. (dialog Package) ගිය මාසේ මම slt රවුටර් එක්ක් ගත්තා 10 GB. එ්කේ day time data 5 gb දවස් 15න් ඉවරයි. දවස් 3ක් උදේ 5ට නැගිටලා phone එකෙන් FB ගියා 600mb film download කලා Night time data 5gb ඉවරයි. කතා කලාම කියනවා මම ගෙදර නැති අතර වෙන කවුරැ හරි පාවිච්චි කරනන්න ඇතිලු. මම කිවා අපේ ගෙදර හුනො කැරපොත්තතෝ ගොඩක් ඉන්නවා, උන් පාවිච්චි කරන ඇති කියලා. slt කෙල්ල කියනවා, wife ගෙන් අහලා බලන්න කියලාත මම කීවා බැදපු දවසට අහන්නම් කියලා එකි කිව්වා call එක record වෙනවලු. මම හොදට කියලා දුන්න මම phone eke apps අනුව පාවිච්ච කරපු ඩේටා ප්‍රමානය. එහෙම බැලුවාම මම පාවිච්චි කරලා තියෙන්නේ 1.8 GB. මම ‍phone eke data report එකක් අරන් පැමිණිල්ලක් Email කලා. INQ number එකකුත් SMS කලා අද වෙනකල් call කරේ නෑ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අපි මෙහෙම හිතමු. Total 15GB තියෙනවා. PEAK 5GB තියෙනවා. ඒ කියන්නේ අපිට OFF PEAK 10GB තියෙනවා. PEAK 5GB තියෙනවා. අපි OFF PEAK එකේදී 11BG USE කලොත් PEAK එකෙන් 1GB කැපෙනවා.
    මම fiber use කරන්නේ. වැඩිපුර කැපුන සීන් එකක් නම් meter වුනේ නෑ.
    ඔයා කියන එක හරි. :)
    එත් අපේ total 20 තිබ්බොත්. peak එකේ 10 off peak 10 යි.
    peak එකේ 5ක් use කරොත් තියෙන්න ඕනා offpeak 10 + peak 5 නේ. :D
    අපේ වෙන්නේ peak 5 ත කැපිලා තව .75gb වගේ off peak එකෙනුත් කැපෙනවා :baffled: කාලෙක ඉදලා ඕක වෙන්ව.:rofl: රෑ ඩැනියෙල් දවල් මිගෙල් වෙලා බන්..
    torrent දාල දන්නෙම නැතිව upload වෙනවා එහෙම නෙමෙයි හැබැයි. :no:

    ඕක හොයන්න පුළුවන් du meter වගේ එකක් දාගත්තොත්. :oo:
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    ඔයා කියන එක හරි. :)
    එත් අපේ total 20 තිබ්බොත්. peak එකේ 10 off peak 10 යි.
    peak එකේ 5ක් use කරොත් තියෙන්න ඕනා offpeak 10 + peak 5 නේ. :D
    අපේ වෙන්නේ peak 5 ත කැපිලා තව .75gb වගේ off peak එකෙනුත් කැපෙනවා :baffled: කාලෙක ඉදලා ඕක වෙන්ව.:rofl: රෑ ඩැනියෙල් දවල් මිගෙල් වෙලා බන්..
    torrent දාල දන්නෙම නැතිව upload වෙනවා එහෙම නෙමෙයි හැබැයි. :no:

    ඕක හොයන්න පුළුවන් du meter වගේ එකක් දාගත්තොත්. :oo:

    Peak එකේ විතරක් Down වුනොත් Off peak එකෙන් කැපෙන්න කොහෙත්ම විදියක් නෑ. ඊළග පාර දවල් දවසේ Down කරන්න කලින් balance check කරලා down කලාට පස්සේ ආයිමත් check කරලා report කරන්න. ඔය වැඩේ වෙන්න බැරි දෙයක්. මම ඉන්නේ නුගේගොඩ. මගේ නම් එහෙම වෙලා නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    Peak එකේ විතරක් Down වුනොත් Off peak එකෙන් කැපෙන්න කොහෙත්ම විදියක් නෑ. ඊළග පාර දවල් දවසේ Down කරන්න කලින් balance check කරලා down කලාට පස්සේ ආයිමත් check කරලා report කරන්න. ඔය වැඩේ වෙන්න බැරි දෙයක්. මම ඉන්නේ නුගේගොඩ. මගේ නම් එහෙම වෙලා නෑ.

    එතකොට off peak download කරන ඒව peak එකෙන් අඩුවෙන්නේ? :oo:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,700
    113
    Panadura
    avatar387534_8.gif
    avatar387534_8.gif
    avatar387534_8.gif
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ඔයා කියන එක හරි. :)
    එත් අපේ total 20 තිබ්බොත්. peak එකේ 10 off peak 10 යි.
    peak එකේ 5ක් use කරොත් තියෙන්න ඕනා offpeak 10 + peak 5 නේ. :D
    අපේ වෙන්නේ peak 5 ත කැපිලා තව .75gb වගේ off peak එකෙනුත් කැපෙනවා :baffled: කාලෙක ඉදලා ඕක වෙන්ව.:rofl: රෑ ඩැනියෙල් දවල් මිගෙල් වෙලා බන්..
    torrent දාල දන්නෙම නැතිව upload වෙනවා එහෙම නෙමෙයි හැබැයි. :no:

    ඕක හොයන්න පුළුවන් du meter වගේ එකක් දාගත්තොත්. :oo:

    offpeak eken upload walta kapnwa da kohedo. balpan unge usage tiyenw thana yata condition tiynwa neda.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Peak එකේ විතරක් Down වුනොත් Off peak එකෙන් කැපෙන්න කොහෙත්ම විදියක් නෑ. ඊළග පාර දවල් දවසේ Down කරන්න කලින් balance check කරලා down කලාට පස්සේ ආයිමත් check කරලා report කරන්න. ඔය වැඩේ වෙන්න බැරි දෙයක්. මම ඉන්නේ නුගේගොඩ. මගේ නම් එහෙම වෙලා නෑ.
    ඔව් බලමුකෝ. :)
    offpeak eken upload walta kapnwa da kohedo. balpan unge usage tiyenw thana yata condition tiynwa neda.
    :oo: එහෙමද දන්නෙත් නැහැ හැබැයි. මේවා කල්පනා කරන්න ගියහම ඔලුවත් කැරකෙනවා මගෙනම්.. :D
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    apo, oya gena katha karala wedak ne bn, SLT / DIALOG dekama use karanwa mama :dull: thiththa wela tiyenne dan,

    hp0dY83.png

    ---------------------------------------------------------->

    7Etk4ox.png

    ---------------------------------------------------------->

    PrtNlyT.png

    me data usage eka kisima deyak download karalanam newei :D Youtube browse karanne night time witharai. anith serama normal browsing walata.

    Windows 7 ( updates enne nehe)

    app walata tiyenne photoshop/illustrator withrai

    :dull:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    OW ban man 8 days Gedara hitiye na.Computer eka Plug eken ma galawada dala,WIFI ekath off karala dala giye.But a dawas walath Usage ekak pennanawa ne.man dan check karamai dekke.yakage magulak ne ban meka.Heta call karala Jathiya amathanna inne :angry::angry::angry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    වයි පයි වලින් ඕක බලන්න බෑ. රව්ටරේට ගිහින් වයි පයි ඩිසේබල් කරලා ලෑන් කේබල් එක ලැප්ටොප් එකට ගහලා බලන මීටරයක් බලපන්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වංචාවක් සිද්ද වෙනවා තමා මගේ off peak 25 තිබුනා එයේ මම 12am නැගිටලා torrent file එකක් දැම්මා එතකොට off peak 25 peak 10Gb තිබුනා දාලා උදේ බලද්දී off peak 1.5gb peak 2gb තියන්නේ off peak use කරද්දී peak එකෙන් අඩු වෙන්නේ කොහොමද

    avatar387534_8.gif