SLT data වංචාවක් කරනවද?

kprem

Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Munge me data packet scene eka hariyatama wenne kohomada kiyala danna ekek pahadili karahallako magula. Kiyanne Dialog wala kohomada data MB packets keeyaka ewada SLT keeyaka ewada kiyala kawuru hari dannawada?
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :(:(

    danne naha bn mamanm owa. oya mokak hari wenna athi. apith hoyanne balanne nathiwa ohe kagananawa.
    anika ohoma company wala e ayata ona widihata hora karanna puluwandawath danne nahane. :rolleyes:

    mannam dan kiyanne thakshanika doshayak kiyala :rofl: eka galapenawa.

    eth mun mage speed ekanam adu karala thiynnne :angry:
    they don't. I'm monitoring my data usage using my router & I never noticed a big difference between my router stats & slt usage meter. haha.

    so I'm going to bump this thread net few days & ask "ko dan hoarakm karanne nadda " i jst wanted to know, why they think like that!
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    they don't. I'm monitoring my data usage using my router & I never noticed a big difference between my router stats & slt usage meter. haha.

    so I'm going to bump this thread net few days & ask "ko dan hoarakm karanne nadda " i jst wanted to know, why they think like that!
    ehenam awulak nathiwa athi. :yes:

    bump kara kara inne wenne answer ekak labena ekaknam naha. :rofl:
    oke wada karana kenekgen thmai haritama wisthre ahaganna wenne. :D
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7

    Fullscreen_capture_2272018_75419_PM_bmp.jpg


    කොහමහරි මැනැජ කරගෙන මාසේ ගොඩ දා ගත්තා :rofl:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Munge me data packet scene eka hariyatama wenne kohomada kiyala danna ekek pahadili karahallako magula. Kiyanne Dialog wala kohomada data MB packets keeyaka ewada SLT keeyaka ewada kiyala kawuru hari dannawada?
    see.. these ppl go deep without covering their asses lol. funny fellows:rofl:


    ehenam awulak nathiwa athi. :yes:

    bump kara kara inne wenne answer ekak labena ekaknam naha. :rofl:
    oke wada karana kenekgen thmai haritama wisthre ahaganna wenne. :D

    yep my router stats & slt stats almst same.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ data count කරන්නේ මොන සොෆ්ට්වෙයාර් එකකින්ද

    උබ එකත් දාගෙන මැෂින් එකේ වැඩකරන් ඉද්දි නිකමට හරි power කට් වෙලා මැෂින් එක දඩස් ගාල ඔෆ්ෆ් වෙච්ච වෙල්වල් තියෙනවද

    නැත්නම් උම්බම් හරි මොකක් හරි හේතුවක් හින්ද restart බට්න් එකෙන් restart කරාද ?

    එහෙම වුනාම අර data කවුන්ට් වෙන සොෆ්ට්වෙර් එකේ ගණනය කිරිඑම් ටිකක් එහා මෙහා වෙනවා

    1-2gb වගේ

    උබ data කවුන්ට් කරන සොෆ්ට්වෙයාර් එකක්ඩ් දාලා නැත්නම්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට හිතෙන හැටියට මේකයි වෙන්නේ. අපිට දෙන data count කරන්නෙ blocks විදියට. හරියට අපි කෝල් එකක් ගද්දි විනාඩියට අයකරනවා වගේ. විනාඩිය ඉවරවෙන්න කලින් කොල් එක ඉවර උනත් විනාඩියටම ගණන් හදලා ඉවරයි. ඒ වගේ තමයි block එක ඉවර වෙන්න කලින් රවුටරේ off උනොත් හරි, නයිට් ටයිම් ඩේ ටයිම් මාරුවෙනකොටත් ඔය වැඩේ වෙනවා. කොහෙම හරි මාසෙට පස් හය වතාවක් රවුටරේ රීස්ටාර්ට් වෙලා තව පස්හය වතාවක් කරන්ට් එක ගියානම් මාසෙට 12GB විතර කෙලවෙනවා. :sorry: මම ඩයලොග් 4g එකක ටෙස්ට් කරපු screenshot එකක් මේ තියෙන්නෙ. තව තැන් තැන් වලින් 900MB ඒවා කැපිල තියනවා සෑහෙන්න. සමහරවිට ඒවා 300MB පිටින් දාල හොරාකන ඒව වෙන්නත් පුලුවන් :angry:

    attachment.php
     

    Attachments

    • dialog.JPG
      dialog.JPG
      58.7 KB · Views: 134
    • Like
    Reactions: RottenCOLT

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    -machan Dan horakam karanne nadda :eek::eek::eek::eek:


    උබල පාවිච්චි කරන ගානට වැඩිය GB කැපෙනව වගේ දැනිල තියෙනවද?:baffled:

    SLT Usage Meter එකට අනුව මගේ ඊයෙ usage එක 2.6 GB

    මගේ usage එක පල්ලෙහ විදියට හිතුවොත් එන්නෙ 1.7GB විතර.

    YouTube 2hr(360p:70MB per 15min) : ~600 MB
    Online gaming 10hr(80MB per hour) : ~800 MB
    WiFi usage on mobile phone: ~300 MB
    Total : ~1700 MB

    එතකොට ඉතුරු 900 MB ටික use උනේ කොහොමද? :shocked:
    Extra GB විකුණ ගන්න මුන් කුණු ගේමක් ගහනවද මන්ද :dull:

    :yes: :yes: :yes:
    Extra GB විකුණ ගන්න මුන්
    කුණු ගේමක් ගහනවා

    adow sirawatama bn dan masa dekak tisse wage idan thamyi ohoma adu wenna gatte mage dan peak eka 21 wenidata iwarayi giya pase gb 12 gattha bn :( me mase danata 6 yi​

    වංචාවක් සිද්ද වෙනවා තමා මගේ off peak 25 තිබුනා එයේ මම 12am නැගිටලා torrent file එකක් දැම්මා එතකොට off peak 25 peak 10Gb තිබුනා දාලා උදේ බලද්දී off peak 1.5gb peak 2gb තියන්නේ off peak use කරද්දී peak එකෙන් අඩු වෙන්නේ කොහොමද

    ඔව් බන් මගෙත් එහෙමයි :( :( මොකක් හරි අව්ලක් තියෙනවා :( මන් රව්ටර් එකේ password එකත් මාරු කරා සක හිතිලා

    Aniwa un hora karanawa

    mama dan 15GB extra gatta ban..
    750x3

    :baffled::baffled::baffled:

    mageth ehemai

    Matath saka hithila ungen detailed data report ekak genna gaththa ban. Mokak hari awulak tiyenawa wage

    මගෙත් සැහෙන්න data අඩුවෙලා තියෙනවා හිතාගන්න බැරි විදියට. දැන් ඉවරවෙන්න ඔන්න මෙන්න.

    Extra GB විකුණ ගන්න මුන්
    කුණු ගේමක් ගහනවා

    Math okama kara baladdi SLT hora gemak...

    Extra GB විකුණ ගන්න මුන්
    කුණු ගේමක් ගහනවා

    SLT Horu

    අගෝස්තු 1 වෙනිදා උදේ 9 ට බලද්දි 760 mb. උදේ 11.30 ට 3.2 GB

    Extra GB විකුණ ගන්න මුන්
    කුණු ගේමක් ගහනවා:(:(

    Ow ban munut horata data kapanawa

    මගෙත් කලින්ම ඉවර වුණා. :sorry:

    එතකොට off peak download කරන ඒව peak එකෙන් අඩුවෙන්නේ? :oo:

    OW ban man 8 days Gedara hitiye na.Computer eka Plug eken ma galawada dala,WIFI ekath off karala dala giye.But a dawas walath Usage ekak pennanawa ne.man dan check karamai dekke.yakage magulak ne ban meka.Heta call karala Jathiya amathanna inne :angry::angry::angry:

    Same Problem Here from 2-3 months

    Consumer Affairs Authoritya1ta complain karamuda?
    10000 complains

    මේක හරියන්නේ නෑ බන් :/ මුකුත් download නොකර browsing වලට විතරක් 100GB ඉවරයි 20 වෙනිදා වෙන්නත් කලින් ... ඉස්සර tv series හැම මගුලම download කරලා ඉතුරුත් වෙනවා 60 GB package එකෙන් :angry::angry::angry: ආපහු පරණ ක්‍රමේට ඩොන්ගල් එකක් අරන් සිම් එකක් දමාගෙන ගියානම් හොදයි වගේ :( :(

    Siraawata april wala idan wage thama oya seen eka wenna gaththe, mama packege ekath update kara web family extra ekata. windws update off kara. glasswre ekath damme, eke GB 60 ganak kapila tiywna. SLT eke GB80 ganak use karala kiyala pennwa.

    මේ මාසේ නම් මොකක් හරි අලකලංචියක් උනා කියල තේරෙනවා බන්...
    මන් වැඩිය ගෙදරත් න බන්...
    අනික උදේ වැඩ නිසා 12 ට කලින් ලොවෙත් නිදා ගන්නවා..උදේට නැගිටලා පයක් විතර fb utube බලනවා විතරයි...

    day time data ඉවර වෙලා සතියක් වෙනවා .. night time data ත් 10% යි තියෙන්නේ :oo::oo::oo:

    Mage kawadawath iwara wela na meda para gihinne ... something is wrong someone need to start protesting we support

    Sirawta Yako.. man me eye Ra Nikamata Log una thawa dawas 2k nisa off peak eke data 15GB wath athi kiyala hithan.. Ta Ukanna Ban 800MB i ithuru.. Mona bahirawaya Gila lada manda ban.. hutta man Torrent okoma set karan eyei adai baanna hitiye.... Haioooo mun ge hora seen da koheda ban labba...

    පහුගිය මාස දෙකේම වැඩේ කෙලවුනා. ඊට කලින් මාස වල කොහොමහරි ඉතුරුකරගන්නව. ගිය මාසෙ ඕෆ් පීක් ටික ඉවර වුනා බන්.:shocked: මං බොහොම අඩුවෙන් ඕෆ්පීක් පාවිච්චි කලේ. අම්බානක සැකයි ඒකනම්. මොකද මට ගොඩක් වෙලාවට නෙට් යන්න ලැබෙන්නෙ උදේ 7 ඉඳන් රෑ 10 ,11 වගේ වෙනකම් විතරයි. ටොරන්ට් එකක් දාල නිදාගත්තොත් විතරයි ඕෆ්පීක් කැපෙන්නෙ. ෆිල්ම් 3ක් විතර බෑවෙ. උදේ පැයබාගයක් විතර තමා ඕෆ් පීක් පාවිච්චි වෙන්නෙ. එහෙම තිබිල කොහොමද ඉවර වුනේ කියල හිතාගන්න බෑ.:angry::angry::angry:

    රෝසි ආච්චි;22167810 said:
    matath oka notice una, mama daily 1-1.5GB max thama use karanne. eth 2017 May wala idan daily usage eka 2GB+ . dumeter dala baluwama eke hariyata pennanwa, slt usage meter eke 500MB withara wadiyen pennanne :angry:

    iye peak download 6gb tibba ada ude balanakota 0gb mukuth download kaleth na. machine eke torrent dala tibbe off peak download wenna. unta call karama complain ekak dannalu.

    ඔව් ඔව් ලොකු වන්චාවක් කරනවා. දැනටමත් මාට්ටුවෙලා තියෙන්නෙ. එක IT company එකක් මේක හොයගෙන උන් complain කරල.
    උඹලත් වහාම TRC එකට complain කරපං account number එක දාල.
    මටත් ඕක වෙලා මම disconnect කරල දැම්මා.

    විල්සන් මාමා;22182074 said:
    මගේ September 1 වෙනිදා peak time එකේ downlaod & upload වලට 15 GB ගිහිල්ලා බන් . එදා වැඩ දවසක් මම internet use කරලා තියෙන්නේ රෑ වෙලාවේ පැය 3ක් වගේ . ඒකත් කරලා තියෙන්නේ ඔය google docs, facebook වගේ ටිකක් බන්. Youtube videos ටිකක් විනාඩි 5ක් වගේ බැලුවා . මම මගේ browser history එක බැලුවා . මම එහෙම downloads දාන එකෙක් නෙමෙයි. දැන් ලොකු වෙලාවක් නැහැ බන් ඕවා කරන්න. ඉස්සර මට මාසෙකට peak time එකෙත් ගොඩක් GB ඉතුරු වෙනවා . මෙතන මොකහරි අව්ලක් තියෙනවා. :angry::angry::angry:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මට හිතෙන හැටියට මේකයි වෙන්නේ. අපිට දෙන data count කරන්නෙ blocks විදියට. හරියට අපි කෝල් එකක් ගද්දි විනාඩියට අයකරනවා වගේ. විනාඩිය ඉවරවෙන්න කලින් කොල් එක ඉවර උනත් විනාඩියටම ගණන් හදලා ඉවරයි. ඒ වගේ තමයි block එක ඉවර වෙන්න කලින් රවුටරේ off උනොත් හරි, නයිට් ටයිම් ඩේ ටයිම් මාරුවෙනකොටත් ඔය වැඩේ වෙනවා. කොහෙම හරි මාසෙට පස් හය වතාවක් රවුටරේ රීස්ටාර්ට් වෙලා තව පස්හය වතාවක් කරන්ට් එක ගියානම් මාසෙට 12GB විතර කෙලවෙනවා. :sorry: මම ඩයලොග් 4g එකක ටෙස්ට් කරපු screenshot එකක් මේ තියෙන්නෙ. තව තැන් තැන් වලින් 900MB ඒවා කැපිල තියනවා සෑහෙන්න. සමහරවිට ඒවා 300MB පිටින් දාල හොරාකන ඒව වෙන්නත් පුලුවන් :angry:

    attachment.php

    මේ කතාවනම් ඇත්ත. :baffled:
    rep++