they don't. I'm monitoring my data usage using my router & I never noticed a big difference between my router stats & slt usage meter. haha.
danne naha bn mamanm owa. oya mokak hari wenna athi. apith hoyanne balanne nathiwa ohe kagananawa.
anika ohoma company wala e ayata ona widihata hora karanna puluwandawath danne nahane.
mannam dan kiyanne thakshanika doshayak kiyalaeka galapenawa.
eth mun mage speed ekanam adu karala thiynnne![]()
ehenam awulak nathiwa athi.they don't. I'm monitoring my data usage using my router & I never noticed a big difference between my router stats & slt usage meter. haha.
so I'm going to bump this thread net few days & ask "ko dan hoarakm karanne nadda " i jst wanted to know, why they think like that!



see.. these ppl go deep without covering their asses lol. funny fellowsMunge me data packet scene eka hariyatama wenne kohomada kiyala danna ekek pahadili karahallako magula. Kiyanne Dialog wala kohomada data MB packets keeyaka ewada SLT keeyaka ewada kiyala kawuru hari dannawada?
ehenam awulak nathiwa athi.
bump kara kara inne wenne answer ekak labena ekaknam naha.
oke wada karana kenekgen thmai haritama wisthre ahaganna wenne.![]()
Ow ban 24 weddi data finished
maybe that is your fault but you don't like to admit! 
මම ඩයලොග් 4g එකක ටෙස්ට් කරපු screenshot එකක් මේ තියෙන්නෙ. තව තැන් තැන් වලින් 900MB ඒවා කැපිල තියනවා සෑහෙන්න. සමහරවිට ඒවා 300MB පිටින් දාල හොරාකන ඒව වෙන්නත් පුලුවන්




උබල පාවිච්චි කරන ගානට වැඩිය GB කැපෙනව වගේ දැනිල තියෙනවද?
SLT Usage Meter එකට අනුව මගේ ඊයෙ usage එක 2.6 GB
මගේ usage එක පල්ලෙහ විදියට හිතුවොත් එන්නෙ 1.7GB විතර.
YouTube 2hr(360p:70MB per 15min) : ~600 MB
Online gaming 10hr(80MB per hour) : ~800 MB
WiFi usage on mobile phone: ~300 MB
Total : ~1700 MB
එතකොට ඉතුරු 900 MB ටික use උනේ කොහොමද?
Extra GB විකුණ ගන්න මුන් කුණු ගේමක් ගහනවද මන්ද
![]()
![]()
Extra GB විකුණ ගන්න මුන්
කුණු ගේමක් ගහනවා
adow sirawatama bn dan masa dekak tisse wage idan thamyi ohoma adu wenna gatte mage dan peak eka 21 wenidata iwarayi giya pase gb 12 gattha bnme mase danata 6 yi
වංචාවක් සිද්ද වෙනවා තමා මගේ off peak 25 තිබුනා එයේ මම 12am නැගිටලා torrent file එකක් දැම්මා එතකොට off peak 25 peak 10Gb තිබුනා දාලා උදේ බලද්දී off peak 1.5gb peak 2gb තියන්නේ off peak use කරද්දී peak එකෙන් අඩු වෙන්නේ කොහොමද
ඔව් බන් මගෙත් එහෙමයි![]()
මොකක් හරි අව්ලක් තියෙනවා
මන් රව්ටර් එකේ password එකත් මාරු කරා සක හිතිලා
Aniwa un hora karanawa
mama dan 15GB extra gatta ban..
750x3
![]()
mageth ehemai
Matath saka hithila ungen detailed data report ekak genna gaththa ban. Mokak hari awulak tiyenawa wage
මගෙත් සැහෙන්න data අඩුවෙලා තියෙනවා හිතාගන්න බැරි විදියට. දැන් ඉවරවෙන්න ඔන්න මෙන්න.
Extra GB විකුණ ගන්න මුන්
කුණු ගේමක් ගහනවා
Math okama kara baladdi SLT hora gemak...
Extra GB විකුණ ගන්න මුන්
කුණු ගේමක් ගහනවා
SLT Horu
අගෝස්තු 1 වෙනිදා උදේ 9 ට බලද්දි 760 mb. උදේ 11.30 ට 3.2 GB
Extra GB විකුණ ගන්න මුන්
කුණු ගේමක් ගහනවා
Ow ban munut horata data kapanawa
මගෙත් කලින්ම ඉවර වුණා.![]()
එතකොට off peak download කරන ඒව peak එකෙන් අඩුවෙන්නේ?![]()
OW ban man 8 days Gedara hitiye na.Computer eka Plug eken ma galawada dala,WIFI ekath off karala dala giye.But a dawas walath Usage ekak pennanawa ne.man dan check karamai dekke.yakage magulak ne ban meka.Heta call karala Jathiya amathanna inne![]()
Same Problem Here from 2-3 months
Consumer Affairs Authoritya1ta complain karamuda?
10000 complains
මේක හරියන්නේ නෑ බන් :/ මුකුත් download නොකර browsing වලට විතරක් 100GB ඉවරයි 20 වෙනිදා වෙන්නත් කලින් ... ඉස්සර tv series හැම මගුලම download කරලා ඉතුරුත් වෙනවා 60 GB package එකෙන්ආපහු පරණ ක්රමේට ඩොන්ගල් එකක් අරන් සිම් එකක් දමාගෙන ගියානම් හොදයි වගේ
![]()
![]()
Siraawata april wala idan wage thama oya seen eka wenna gaththe, mama packege ekath update kara web family extra ekata. windws update off kara. glasswre ekath damme, eke GB 60 ganak kapila tiywna. SLT eke GB80 ganak use karala kiyala pennwa.
මේ මාසේ නම් මොකක් හරි අලකලංචියක් උනා කියල තේරෙනවා බන්...
මන් වැඩිය ගෙදරත් න බන්...
අනික උදේ වැඩ නිසා 12 ට කලින් ලොවෙත් නිදා ගන්නවා..උදේට නැගිටලා පයක් විතර fb utube බලනවා විතරයි...
day time data ඉවර වෙලා සතියක් වෙනවා .. night time data ත් 10% යි තියෙන්නේ![]()
Mage kawadawath iwara wela na meda para gihinne ... something is wrong someone need to start protesting we support
Sirawta Yako.. man me eye Ra Nikamata Log una thawa dawas 2k nisa off peak eke data 15GB wath athi kiyala hithan.. Ta Ukanna Ban 800MB i ithuru.. Mona bahirawaya Gila lada manda ban.. hutta man Torrent okoma set karan eyei adai baanna hitiye.... Haioooo mun ge hora seen da koheda ban labba...
පහුගිය මාස දෙකේම වැඩේ කෙලවුනා. ඊට කලින් මාස වල කොහොමහරි ඉතුරුකරගන්නව. ගිය මාසෙ ඕෆ් පීක් ටික ඉවර වුනා බන්.මං බොහොම අඩුවෙන් ඕෆ්පීක් පාවිච්චි කලේ. අම්බානක සැකයි ඒකනම්. මොකද මට ගොඩක් වෙලාවට නෙට් යන්න ලැබෙන්නෙ උදේ 7 ඉඳන් රෑ 10 ,11 වගේ වෙනකම් විතරයි. ටොරන්ට් එකක් දාල නිදාගත්තොත් විතරයි ඕෆ්පීක් කැපෙන්නෙ. ෆිල්ම් 3ක් විතර බෑවෙ. උදේ පැයබාගයක් විතර තමා ඕෆ් පීක් පාවිච්චි වෙන්නෙ. එහෙම තිබිල කොහොමද ඉවර වුනේ කියල හිතාගන්න බෑ.
![]()
රෝසි ආච්චි;22167810 said:matath oka notice una, mama daily 1-1.5GB max thama use karanne. eth 2017 May wala idan daily usage eka 2GB+ . dumeter dala baluwama eke hariyata pennanwa, slt usage meter eke 500MB withara wadiyen pennanne![]()
iye peak download 6gb tibba ada ude balanakota 0gb mukuth download kaleth na. machine eke torrent dala tibbe off peak download wenna. unta call karama complain ekak dannalu.
ඔව් ඔව් ලොකු වන්චාවක් කරනවා. දැනටමත් මාට්ටුවෙලා තියෙන්නෙ. එක IT company එකක් මේක හොයගෙන උන් complain කරල.
උඹලත් වහාම TRC එකට complain කරපං account number එක දාල.
මටත් ඕක වෙලා මම disconnect කරල දැම්මා.
විල්සන් මාමා;22182074 said:මගේ September 1 වෙනිදා peak time එකේ downlaod & upload වලට 15 GB ගිහිල්ලා බන් . එදා වැඩ දවසක් මම internet use කරලා තියෙන්නේ රෑ වෙලාවේ පැය 3ක් වගේ . ඒකත් කරලා තියෙන්නේ ඔය google docs, facebook වගේ ටිකක් බන්. Youtube videos ටිකක් විනාඩි 5ක් වගේ බැලුවා . මම මගේ browser history එක බැලුවා . මම එහෙම downloads දාන එකෙක් නෙමෙයි. දැන් ලොකු වෙලාවක් නැහැ බන් ඕවා කරන්න. ඉස්සර මට මාසෙකට peak time එකෙත් ගොඩක් GB ඉතුරු වෙනවා . මෙතන මොකහරි අව්ලක් තියෙනවා.![]()
මට හිතෙන හැටියට මේකයි වෙන්නේ. අපිට දෙන data count කරන්නෙ blocks විදියට. හරියට අපි කෝල් එකක් ගද්දි විනාඩියට අයකරනවා වගේ. විනාඩිය ඉවරවෙන්න කලින් කොල් එක ඉවර උනත් විනාඩියටම ගණන් හදලා ඉවරයි. ඒ වගේ තමයි block එක ඉවර වෙන්න කලින් රවුටරේ off උනොත් හරි, නයිට් ටයිම් ඩේ ටයිම් මාරුවෙනකොටත් ඔය වැඩේ වෙනවා. කොහෙම හරි මාසෙට පස් හය වතාවක් රවුටරේ රීස්ටාර්ට් වෙලා තව පස්හය වතාවක් කරන්ට් එක ගියානම් මාසෙට 12GB විතර කෙලවෙනවා.මම ඩයලොග් 4g එකක ටෙස්ට් කරපු screenshot එකක් මේ තියෙන්නෙ. තව තැන් තැන් වලින් 900MB ඒවා කැපිල තියනවා සෑහෙන්න. සමහරවිට ඒවා 300MB පිටින් දාල හොරාකන ඒව වෙන්නත් පුලුවන්
![]()
![]()
