SLT Data Bundles for Gaming

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඔව් කතාව ඇත්ත. ඒත් රෑ 12 - උදේ 8 අතර දෙන ඩේටා පැකේජ් එකේ ඩේටා වොලියුම් එක විදිහට ගන්න බෑ.
    මනුස්සයෙකුට අවශ්‍ය වෙලාවට පාචිච්චි කරන්න පුලුවන් ඇත්තටම 40යි.

    මම SLT Unlimited Ent package එකෙන් ගිය මාසෙ 400 GB පාවිච්චි කරා. ගෙදර හැම එකාම උන් කැමති වීඩියෝ UHD කොලිටි දාගෙන බැලුවෙ. හැබැයි ඩේටා කියන්නෙ ඩේටා. උන්ට කිසිම ප්‍රශ්නයක් නෑ අන්ලිමිටඩ් ඩේටා දෙන්න. උන් කරන්නෙ පුලුවන් තරම් අපෙන් ගරන්න

    You didn't get my point. What I said was that someone with the right mind would not get this package and pay double the price for the same amount of data. Would you?

    I would rather use my "free" data for this than getting this idiotic add-on or use a different package which actually make sense form a different ISP.
     
    • Like
    Reactions: Aki992

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    Minimum kiwwe. Me danuth mata 25+Mbps enawa. E kiyanne 33GB wage 3 hrs
    speedtest eke 25+ ynwa but steam/torrent/direct mokak dammath 10-15 uda yanne na. paandara nam try kre na. blna ona. issara mage 50+ gya bn.

    60352394_1546745132126094_2043879042431582208_n.png
     
    • Wow
    Reactions: Hyaenidae

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    FB යන පුතාලට වෙනම data, youtube යන පුතාලට වෙනම ගානක්, game ගහන පුතාලට වෙනම package එකක්, netflix බලන දුලට වෙනම, video call වෙනම, ඉගෙන ගන්න උන්ට වෙනම, meetings නං වෙනම

    SLT තොපිට පිස්සුද හු***?:rofl:
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    Game Gode haththa Facebook ekata wenama Package introduce kalama udapanna :rofl: dan Therei munge Invasion eka... Game ekata wenama Addon, TV balanna wenama ekak.. hoda wade munta
    උන්ගෙනම් නොදැනුවත්කම කියමුකො. අර TRC එකට ආපු අලුත් සිපයියා මාර ගැම්මෙන්නෙ interview එකක කිව්වෙ ඌ මැදිහත් වෙලා අලුතෙන් zoom/wfh/etc package දුන්නා කියලා. මහ තැනම ගොන්නුනම් එතනින් එහාට කතා කරල මක්කටෙයි හිටං
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මට හිතෙන්නෙ SLT එකෙන් මේ package වල ping එක අඩු කරලා ඊට පස්සේ normal package වල ping එක වැඩි කරයි කියලා. එතකොට game ගහන සෙට් එකට එකට මේවා ගන්නම වෙනවනේ