SLT data count වෙන්නෙ නෑ..

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මොකද බන් කරන්නේ? දැන් 150GB බෑවා අඩු වුනේ නෑනේ පැකේජ් එකෙන්.. :P මුන් බිලක් එවයිද දන්නේ නෑනේ අහුවෙලා.මන් මුකුත් කලෙත් නෑ හැබැයි.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මොකද බන් කරන්නේ? දැන් 150GB බෑවා අඩු වුනේ නෑනේ පැකේජ් එකෙන්.. :P මුන් බිලක් එවයිද දන්නේ නෑනේ අහුවෙලා.මන් මුකුත් කලෙත් නෑ හැබැයි.
    හෙට වගේ චෙක් කරන්න . ගොඩක් වෙලාවට හරි යයි
     
    • Like
    Reactions: J Starlin

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Aluthen da gaththe
    Aluthen gaththu kukullunta oya wage offers denawa
    Mage SLT ADSL line eke 6 months withara unlimited thibba
    Baawa baamak e dawas wala
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,924
    15,427
    113
    New Zealand
    කරුණාකර ඔබ තුමාගේ ගිණුම් අංකය/දුරකථන අංකය ලබා දෙන්න. අපි හැකි ඉක්මනින් සහය වෙන්නම්.
    මීට එස් ඇල් ටී ඨෙළිඛොඹ් ඹොභිඨෙළ්
     
    • Haha
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    uba ayith postpaid switch unada? 😅
    postpaid wala gb 1k Rs.50+
    prepaid wala 26i.
    නෑ එහෙම නෙමේ අර router අවුල් ගියේ මගේ ඒකේ අන්තිමේට router එක ඇවිත් මාරු කරපු වෙලේ මට පරණ එක තියාගන්න කිව්වා.අලුත් router එකේ prepaid sim එක පරණ එකේ postpaid එක.postpaid එක disconnect වෙන්නේ නෑ පරණ රවුටරේ.මට කොහොමත් postpaid එක ඕන download වැඩ වලට.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    1715937947095.png



    me tyenne yasata