දැන් ඇක්ටිව් කරලා දවස් තුනක් විතර දැනට ගිගා 12 ගානක් ඉවරයි.මම එහෙම ෆේස්බුක් එහෙම යන මනුස්සයෙකුත් නෙවේ වස්ට්සප් එහෙමත් මැසේජ් එකක් වත් නෑ.මුන් මේක සූ ගාලා ඉවර කරන සීන් එකක් වගේ ඇක්ටිව් කල පලවෙනි දවසේ ගිගා පහයි ගානක් කැපිලා උදේ බලනකොට.උබලගෙත් මෙහෙමද